පොඩි එවුන් ඉන්න ඕන පොඩි එවුන් විදියට...(((2)))

හ්ම්ම්......කලින් මතකද මම පොස්ටුවක් දැම්ම මේ ගැන.ඒකෙයි මේකෙයි තීන වෙනස තමා,කලින් වැඩෙට සොෆ්ට්: එකක් ඕන.නමුත් මේ වැඩේට එහෙම ඕන නෑ....හරි මම මුලින්ම කියන්න ඕන දෙයක් තියෙනවා...(දුකයි බන්...)

මට මාස 3ක් විතර යනකන් ආයේ පොස්ටු දාන වෙන්නේ නෑ.මොකද මම මේ පාර O/L  ලියන පොරක් හින්දා.ඉතින් මට හොද Result (A9) එකක් ඕන හින්දා පාඩම් කරන්නත් ඕන.අනික Time එකක් එන්නෙත් නෑ.පේනවානේ මේ පොස්ට් එක ලියලා ඉවර වෙනකොට පාන්දර 2යි වෙලාව.ඉතින් මොන කතාද...මේ වෙනකොට සෑහෙන කස්ටිය Syberwave එකට Visit කරලා තියෙනවා.තව පෝස්ට් 100 ත් පන්නලා තියෙනවා.මට හරියටම පෝස්ට් ගාන මතක නෑ...කෙසේ වෙතත් ඉවර උන ගමන් මම ආයේ වැඩ පටන් ගන්නවා.මතක තියා ගන්න මේක අවසානය නොවේ...ඉතින් මට මන් ගැනම සතුටුයි.මම අද ඉන්න තැන දැකලා...මොකද මේක දිග කතාවක්...(කියනකොට ඇඩෙනවා ඕයි...)තව එකක් කියන්න ඕන...කස්ටියටම ගොඩාක් තෑන්කූ හොදේ...හෝව් හෝව්...යන්න එපා තවම අපේ වැඩේ ඉවර නෑ...එහෙනම් අපි වැඩෙට බහිමු...හරි දැන් ඇඩුවා ඇති ඈ(Hikizzzz)...එහෙනම් මම කියන විදියට කොරන්නකො...

මුලින්ම start menu එකේ run click කරල මේ පහල තියන code එක copy කරල run window එකේ paste කරන්න.

C:\WINDOWS\system32\drivers\etc

දැන් ok කරන්න.එතකොට etc කියල folder එකක් open වෙයි, ඒකෙ තියනව hosts කියල file ekak ඒක notepad එකෙන් open කරගන්න.

මේ තියෙන්නෙ ඒ වින්ඩෝව් එකේ photo එකක්.127.0.0.1 කියල type කරල space එකක් තියල ඔයාලට block කරන්න ඕන site එකේ address එක type කරන්න.site ගොඩක් block කරන්න ඕනනම් එකින් එක පහලට පිළිවෙලට type කරන්න.type කරල ඉවර උනාම file එක save කරන්න.
දැන් pc එක restart කරන්න.දැන් ඔයාල අර list එකට දාපු site එකකට යන්න try කරල බලන්න.ආයේ පොඩි එවුන් ***** වලට ගිහිල්ල ඉවරයි.එහෙනම් මට යන්න අවසරයි.ආයත් දවසක සෙට් වෙමු ආ.කස්ටියටම බුදු සරණ්යි...දෙවි පිහිටයි...!!!Good Luck...!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!....................................................................................................................................+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: