ශැ....මාර දාඩියක්නේ තියෙන්නේ අෆ්ෆා.මේ දවස්වල ඉන්න බෑ රස්නේ.හ්ම්ම්ම්ම්....ඒක වැඩක් නෑ.ඔයාලා වීඩියෝ එඩිට් කරන්න එහෙම සුපිරි Softwares හොයනවා නේද...?

හරි මම අද දෙන්න යන්නේ පට්ට Video Editing Software එකක්.මේකෙන් සුපිරියටම Videos හදා ගන්න පුලුවන්.තව එකක් කියන්න ඕන.මේක පාවිච්චි කරන විදිය කියන්න ඕන නෑ.මොකද ඒ තරම්ම මේ සරලයි.පොඩ්ඩක් අත පත ගෑවම ගොඩ(Hikizzz...).එහෙනම් ඕන් පල්ලහා තියෙනවා බා ගන්නකො...

එහෙනම් අවුලක් තිබ්බොත් අහන්න ඈ...ජය...!!!

0 Comments:
Post a Comment