අද දකින දකින් තැන පාස්වර්ඩ් දාලා එපා වෙනවා.මම ඔව්වා කඩන්න හරි ආසයි.ඒ හින්දාම මන් ගෙනාවා පට්ට භාණ්ඩයක්.මේකෙන් ඔයාට ඕනම windows operating system එකක (win xp,win vista,win 7.....) administrator,user password කඩන්න පුලුවන්.

මේකයි තියෙන්නේ.මම දෙන සොෆ්ට්වේයා එක බාගෙන CD එකකට ගහ ගන්න.

පස්සේ Password කඩන්න ඕන කොම්: එකට දාලා Boot කරන්න.පස්සේ එන Box එකේ අදාල Account එක තෝරලා Password එක කඩන්න.එච්චරයි.ලොකු දෙයක් නෑ.පොඩ්ඩක් අත පත ගෑවා නම් තේරෙනවා.අවුලක් තිබ්බොත් අහන්නකො.ජය ඈ...................

0 Comments:
Post a Comment