කැත නැතුව එහෙනම් හා හා පුරා කියලා හිටන් හැකින් වලින්ම පටන් ගත්තා ඕන්.එහෙනම් පටන් ගමු.අද මම කියන්න යන්නේ Anonymous Email එකක් හදා ගන්නේ කොහොමද කියලා.ඇත්තටම මේක Fake Email එකක්.පට්ට වැඩක් ඉතින්.

මේ අඩවිය සෑදිමට අවශ්‍ය වෙන්නේ File 2 ක් විතරයි. Database හදන්න වෙන්නේ නෑ. හරි Notepad එක Open කර ගන්නකො.පස්සේ මම දෙන Code එක Notepad වල Save කරගන්න. Save කර ගන්නකොට File Name එක විදියට index.html දෙන්න.
<html>
<h1> Anonymous Email Mail Sender</h1>
<table border=2>
<form action="fakemail.php" method="post">
<tr><td>Recipent: </td><td><input type=text name=email size=30></td></tr>
<tr><td>Sender name: </td><td><input type=text name=name size=30></td></tr>
<tr><td>Sender Email Address: </td><td><input type=text name=sender size=30></td></tr>
<tr><td>Subject: </td><td><input type=text name=subject size=30></td></tr>
<tr><td>Content: </td><td><textarea rows=10 cols=30 name=content></textarea></td></tr>
<tr><td><input type=submit value="Send Mail"></td></tr>
</form>
</table>
</html>
දෙවනි File එක. Notepad වල Save කරගන්න. Save කර ගන්නකොට File Name එක විදියට fakemail.php දෙන්න.
<?php
$email = $_POST['email'];
$content = nl2br($_POST['content']);
$name = $_POST['name'];
$sender = $_POST['sender'];
$subject = $_POST['subject'];
$headers = "From: $name "."<".$sender.">\r\n";
//add boundary string and mime type specification
//$headers .= 'MIME-Version: 1.0' . "\r\n";
//$headers .= 'Content-type: text/html; charset=iso-8859-1' . "\r\n";
//send the email
mail($email, $subject, $content, $headers );
?>
හරි නේ.දැන් හරි ඔය File දෙක ඔබේ Control Panel එකේ FileManger වලට Upload කරගන්න.ඔයා කගේ හරි E-mail address එකකට මෙහෙම E-mail එකක් යැව්වොත් ඒක ලැබුන කෙනාට පුලුවන් ඒක ලැබුන IP එක හොයලා අදාලා සර්වර් එක හරාහා සයිට් එක හොයාගන්න. එතකොට ඉවරයි.

එත් Free Hosting එකක හැදුවොත් අනතුරේ වැටෙන්න තියෙන අවස්තාව අඩුයි. ඔක්කොම පුරවලා Mail එක යවන්න Send එබුවට පස්සේ හිස් පිටුවකට යන්නේ.. එකේ මොනවත් පෙන්වන්නේ නෑ එත් Mail එක අදාල තැනට යනවා.එහෙනම් අවුලක් තිබ්බොත් ඉන්බොක්ස් අහන්න ආ.මන් ගියො.ජය.....................!!!!!!!!!!!!!!!!!!!!!!

0 Comments:
Post a Comment