ඉතින් කොහොමද කොල්ලනේ...සෑහෙන දවසකින් නේද බන්....අවුලක් නෑ...මගෙ කොම්පීටරේ කැඩුනා බන්.දුක තමා ඉතින්.ලැප් එක්කට මාරු වෙන්න කාලේ හරි.හරි හරි එහෙනම් රෙදි හේදුවා ඇති ඈ.මන් කියන්න ආපු දේ කියන්නම්කො.Facebook වෙත දිනපතා එකතු වෙන Video ප්‍රමානයද දිනෙන් දින වැඩිවෙනවා. Facebook වෙබ් අඩවිය මගින් ඔබට එම Videos Download කිරීමේ පහසුකම ලබා දෙන්නේ නෑ.

නමුත් තුන්වන පාර්ශවයේ වෙබ් අඩවි භාවිතා කරගනිමින් ඔබට පුළුවන් ඕනෑම Facebook Video එකක් Download කරගන්න.මන් පල්ලහා දාලා තියෙන සයිට් වලින් ඔයලට පුලුවන් වැඩේ කොර ගන්න.
මෙම ඕනෑම වෙබ් අඩවියකට ගොස් ඔබට අවශ්‍ය Facebook Video එකේ ලින්ක් එක ලබා දුන් විට අඩවිය විසින් Video එක Download කර දෙයි.එහෙනම් මන් ගියා.වැදගත් උනා නම් අපිටත් සලකපල්ලා...ජය....
නමුත් තුන්වන පාර්ශවයේ වෙබ් අඩවි භාවිතා කරගනිමින් ඔබට පුළුවන් ඕනෑම Facebook Video එකක් Download කරගන්න.මන් පල්ලහා දාලා තියෙන සයිට් වලින් ඔයලට පුලුවන් වැඩේ කොර ගන්න.
- www.downvids.net
- www.fbdown.net
- www.downfacebook.com
0 Comments:
Post a Comment