...::~Happy Birth Day ~::..::~Syberwave~::...

ඉතින් කොහොමද යාලුවනේ...අද මාරම සතුටුයි අෆ්ෆා....(ඇයි බන් එ...?)අදට Syberwave එකට අවුරුද්දක් වෙනවා....ගිය අවුරුද්දේ මෙවන් දවසක Syberwave එක නිර්මාණය කරන ලදි...(හෝව්...භාෂාව වෙනස් උනා ඕන්...)




හරි මේ වෙනකොට Visitorsලා 15260 k විතර ඇවිල්ලා තීනවා.

Facebook Likes එහෙම 440 k විතර තීනවා.


ඉතින් මාරම සතුටුයි.ඔයාලට මම හැමදාම පෝස්ටු දැම්මේ නැතත් අනිවා කොහොමහරි දානවා.පහු ගිය දවස්වල පෝස්ට් දාන්න බැරි උනේ O/L Exam එක නිසා.නමුත් දැන් මන් නිදහස්....මේකේ ගොඩාක් දේවල් තියෙනවා.හැමදාම Visitorsලා ගොඩාක් එනවා Syberwave එකට.ඒ අයට මගෙත් Syberwave එකෙමුත් හද පිරි ස්තූතිය පුද කරනවා.මන් විශේෂ පෝස්ට් එකක් දාන්න හිතන් ඉන්නවා.ඒක පස්සේ දාන්නම්කො ඈ...එහෙනම් මම මේකෙ තීන Topics ගැන පොඩ්ඩක් කියන්නම්කො.


  • Android 
  •  Android Rooting 
  •  Audio Editing 
  • CMD 
  •  Domains 
  •  Downloads 
  •  E-Money 
  •  Editing 
  •  Education 
  •  Email 
  •  Facebook 
  •  Folders Lock 
  •  Free Internet 
  •  Free SMS 
  •  Fun වැඩ 
  •  Games 
  • Gossip 
  •  Graphics & Video 
  •  Hacking 
  •  Internet 
  •  Internet Tricks 
  •  Maths 
  •  Mobile 
  •  OS 
  • Parties 
  •  Photo Editing 
  •  Software 
  •  Torrent 
  •  Tricks 
  •  Tutorials 
  •  Video Editing 
  •  Virus 
  • Web Design 
  •  WiFi 
  •  Windows 
  •  අලුත් වැඩ 
  •  ගොං වැඩ 
  •  ජීවිතය ගොඩනගමු 
  •  තාක්ෂණික 
  •  පාඩම් මාලාව 
  •  බ්ලොග් වැඩ 

එල නේද යාලු...එහෙනම් මන් දැන් කෙටිල්ල නවත්වනවා...(දැනට විතරයි ඈ...)හරි එහෙනම් කස්ටියටම ජය ....Good Luck...!!!

Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

1 Comments:

iesheiawachsmuth said...

Wynn Hotel Casino and Spa Announces Reopening Date
The Wynn Las 나주 출장샵 Vegas casino 전라남도 출장마사지 and resort will reopen at 11 논산 출장샵 a.m. on Sunday, May 여주 출장샵 24, 2020. (Photo by Barbara 거제 출장마사지 Kraft)