පට ගාලා ඩේටා රිකවරී කරමු...





මේ කාලයේ අපේ අයියලා Exam අපුවාහම තමා පොත අතට ගන්නේ...ආ නෑද්ද ආ...ඉතින් මේ කම්පියුටර් එකට වගේ අපිටත් ඩේටා පහසුවෙන් දාගන්න පුලුවන්නම් කියලා හිතෙයි...
වැඩෙ කියන්නෙ එවා මැකුවොත් මැකුවමයි.අයෙ ගන්න ලෙසි නෑ.අපේ පරිගණකයේ හාර්ඩ් ඩිස්ක් එකේ පෙන් ඩ්‍රයිව් එකේ තියන ඩේටා වැරදීමකින් හෝ නොදැනුවත්කමින් මැකී යාම ඉතින් අලුත් දෙයක් නෙමෙයිනේ... ඒත් එහෙම මැකී ගියපු දත්ත නැවත ලබා ගැනීමටත් පුළුවන්. එවැනි මෘදුකාංග රාශියක් තිබුනත් ලේසිම සරලම මෘදුකාංගය තමයි Raid2Raid . අනිත් කරුණ තමයි , මේක නොමිලේ දෙන මෘදුකාංගයක් . මේකෙන් ඕනෙම පෙන් එකක්, පෝටබල් හාර්ඩ් ඩිස්ක් සහ මෙමරි කාඩ් එකකින් ඩිලීට් උන ඩේටා නැවත ලබා ගන්න පුළුවන් . අවශ්‍ය නම් අපි රිකවරි කරන ඩේටා image file එකක් විදියට සේව් කර ගන්නත් පුළුවන් .එහෙනම් ඉතින් වැඩි කතා ඕනෙ නෑ පටාස් ගාලා බා ගන්න...
  :  http://www.diskinternals.com/raid-to-raid

කොහොමද වැඩේ ...ප්‍රයොජනවත් දෙයක් නම් comment එකක් දාලම යන්න....

Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: