දවස් ගානකට පස්සේ තමා මොනවාහරි කොටන්න කීලා බ්ලොග් එකට සෙට් උනේ...ඉතින් කොහොමද සැප දුක එහෙම....මේ දවස් වල වෙසක් හින්දා කස්ටිය අල්ල ගන්නත් අමාරුයි අෆ්ෆා...

මම නම් කොහේ වත් ගියේ නෑ ඕන්....(දන්නවනේ කොල්ලාගෙ සැටි...)හරි හෑල්ල දිග ඇරිය ඇති.මම ආපු වැඩේ කීන්නම්කෝ ඉතින්...මොකද කියන්නේ කෙප්පයක් වත් කියන්ඩද.....අද මන් ඔයාලට කියල දෙන්නෙ ගොඩක් අයට ඔනෙ වෙන Animated gif Image එකක් සාදන ආකාරයයි. Software ඕනෙ නෑ පිට Online මේ වැඩේ කරගන්න පුළුවන් ක්‍රමයක් තමා මේ.gif කියන්නෙ Image Format එකක්. ඒ කියන්නෙ එකම චලන Image Format එක තමා මේ. ඒ කියන්නෙ Graphics Interchange Format කියන එක තමා මේ Gif කියල කෙටි කරල තියෙන්නෙ.හොදයි අපි දැන් වැඩේට බහිමු. පහල Site එකෙන් තමා අපි වැඩේ කරගන්නෙ.

අපිට මේ වැඩේට එකම ප්‍රමාණයේ Image දෙක තුනක් යොදාගන්න පුලුවන්.

ඒව මේ site එකට upload කරල Canvas size එකත් ඔයාලට ඕනෙ ආකාරයට හදල Animation speed එකත් වෙනස් කරගන්න පුලුවන්. ඒ කියන්නෙ මේ Image අතර මාරු වන වේගය. තව Music කෑල්ලකුත් ඕනෙනම් අපිට දා ගන්න පුලුවන්.මේ ඔක්කම කරල Create Now ක්ලික් කරාම අපිට අපේ gif එක ලැබෙයි.ගොඩක් මේ GIF Image යොදාගන්නෙ Advertisement වලට හෝ වෙබ් අඩවි වලට.හරි නේද...?එහෙනම් මට දැන් පාඩම් කරන්නත් ඕනේ(අනේ උබේ පාඩම....)...හරි හරි පුතේ එවා වැඩක් නැ....මම එහෙනම් ගියා ඈ...ඔබ තුමන්ලාට වැඩක් උනා නම් අදහසක් එහෙම කොටලාම යන්ඩකෝ...
ජය වේවා....!!!

0 Comments:
Post a Comment