ඉතින් කොහොමද...?(...)හරි අද ඔයාලට මගෙ වෙනසක් පේන්නේ නැද්ද...හරි හොයා ගත්තොත් පල්ලහා හලාගෙන යන්ටකෝ...මම අද කීල දෙන්න යන්නේ Root කිරීම ගැන...

ඇත්තටම මොකක්ද මේ Root කරනවා කියන්නේ...?(අපි නම් දන්නේ නැ ඕන්...)හරි මෙහෙමයි...ඔයාගෙ Phone එකේ තනි අයිතිය ලබා ගන්නවා කිව්වොත් හරියටම හරි...මෙකෙදි Root කරන්න ඕන තරම් Software තියෙනවා...හැබැයි Root කරාට පස්සේ එක හදලා තියෙන Company එකත් එක්ක සබදතාව නැති වෙනවා...ඒ කියන්නේ හදිස්සියෙවත් ඔයගෙ Phone එකට මොනවා හරි උනොත් ඒ කස්ටිය වග කියන්නේ නෑ!!!!!...Root කරනව කියන්නේ "කිරි පිහියෙන් දැලි කනවා" වගෙ වැඩක් ඕන්...

හැබැයි වැඩෙ කර ගත්තොත් ගොඩම තමා...ඔයාට Phone එකේ ඕන කෙහෙල්මලක් නටන්න පුලුවන් ...හරි මම දැනට යන්නම්...Root කරන හැටි පස්සේ පෝස්ටුවකින් කීලා දෙන්නම් ඈ....කැත නැතුව කොමෙන්ටුවක් දාලා යන්ටකො...

1 Comments:
මගේ blog එකෙත් root කරනව කියන්නෙ මොකක්ද කියල post එකක් තියෙනව.
මොකක්ද මේ Android පෝන් root කරනව කියන්නෙ
Post a Comment