පාඩම් කරලා අහවර වෙලා නිදා ගන්න යන්න ලෑස්තිවෙනකොටයි පෝස්ටුවක්වත් දාන්න ඕන කියලා මතක් උනේ හිටන්...ඉතින් මේ මම නිදි මතේ ඉන්නේ ඈ...

මොනවා කෙටවෙයිද කියලා කවුරුත් දන්නේ නෑ ඕන්...හරි මම අද මොනවාද දෙන්නෙ...?(මේක සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්....)
හුලේ මතක් උනා...සෑහෙන කාලකින් බ්ලොග් ගැන මුකුත් දෙන්නත් බැරි උනානේ...හරි එහෙනම් මම අද දෙන්නම් පොඩි Android Man කෙනෙක්ව.

එහෙනම් Blogger>>Layout>>Add Wadgetවලට ගිහිල්ලා මම මේ පල්ලහා දාලා තියෙන Code එක දා ගන්න.
<script type="text/javascript" src="http://makingdifferent.github.io/blogger-widgets/flying_android_man.js"\></script>
<script type="text/javascript">
var twitterAccount = "username";
var tweetThisText = "tweet test";
tripleflapInit();
</script><noscript><span style="font-size:11px;">Flying android man Widget By <a href="http://www.makingdifferent.com\">makingdifferent.com</a></span></noscript>
පස්සේ ඔකේ තීනවා username කියලා එකක්.එතෙන්ට ඔයාලාගෙ Twitter Account එකේ Username එක දෙන්න.දැන් සේව් පාරක් දාලා එහෙම හිටන්,සයිට් එකට ගිහිල්ලා බලන්නකො...පොඩි Android Man කෙනෙක් Screen වටේටම රවුම් ගහ ගහ ඇති..හරි නේද..?අවුලක් තිබ්බොත් අහන්න ඈ...එහෙනම් කස්ටියටම සුබ රාත්‍රියක් ඈ...

0 Comments:
Post a Comment