දවස් ගානකට පස්සේ නේද...?හරි මේ දවස්වල අපේ වත්තේ පස් කපනවා.ඉතින් මාත් බැහැලම වැඩ...(දන්නවනේ කොල්ලගෙ සැටි...)හරි අද කියන්න යන්නේ පට්ට වැඩක් ගැන...

Music Morpher Gold කියන Software එක ගැන අහලා තියෙනවාද...?මේකෙන් ගොඩාක් වැඩ කර ගන්න පුලුවන්...කොටින්ම කියනවානම් Audio Secter පිලිබද ගොඩාක් වැඩ මේකෙන් කර ගන්න පුලුවන්.

එහෙනම් මම මෙතන ලත වෙවී ඉන්න ඕන නෑ නේ...පල්ලහයි බා ගෙනම බලන්නකො...

එහෙනම් එල නේද...?මටත් මේක ලගදි තමා හම්බ උනේ..හරි එහෙනම් කස්ටියටම බුදු සරණයි...!!!ආයෙත් පෝස්ටුවකින් සෙට් වෙමු ආ..

0 Comments:
Post a Comment