ආයෙත් ඕන් පෝස්ට් එකකින් සෙට් උනා එහෙනම්...හරි වැඩි කතා නෑ...මේකයි කතාව...මම අද කියලා දෙන්න යන්නේ හොරෙන් SMS ගහන හැටි...

අපි මේක කරන්නේ QR Code කියන Technology එකෙන්...මුලින්ම පල්ලහා සයිට් එකට යන්ටකො...

ඊටපස්සේ more කියන එක click කරන්න .
දැන් sms තෝරන්න . එතකොට එන තැන මේ රූපේ වගේ නම හා පණිවුඩය ගහන්න . ඊට පස්සේ generate කියන එක click කරන්න . එතකොට සුදුපාට කොටුවේ qr code එකක් වැටේවි .
ඒ පින්තුරේ කොහොම හරි එක්කෝ ලින්ක් එකක් අරගෙන එහෙම නැත්නම් කොහෙට හරි upload කරලා හරි කොහොම හරි එයාට යවන්න . ඊට පස්සේ එයාගේ ස්මාර්ට් phone එකෙන් ඒ qr code එක scan කරපු ගමන් එක පාරටම massages වලින් එක open වෙයි . කොහොමද...?එල නේ...එහෙනම් මට යන්ට අවසරයි...

0 Comments:
Post a Comment