හෑ හෑ.....කොහොමෙයි අෆ්ෆා..?මම නම් පෙර සේ පොර සේ ඉන්නො....අද මොනා කියන්නද දන්නේ නෑ...හරි මතක් උනා...එහෙනම් අහ ගන්නකූ.ගොඩක් අය මගෙන් ඇහුවා FB Account එකක් Delete කරන්නේ කොහොමද කියලා.මම හිතුවා ඒ අයට පෝස්ටුවක් දාන්න ඕන කියලා.
Facebook Account එක Delete කරන්නේ කොහමද?
(https://www.facebook.com/help/delete_account).
දන් ඔබගේ ගිණුම Deactivate වනු ඇත. ඔබට දින 14 ක කාලයක් හම්බවෙනවා අවශ්‍ය නම් ලොග් වෙන්න. ඔබ දින 14 ක කාලයක් ඇතුලත ලොග් උනොත් ඔබට පුළුවන් Delete එක Cancel කරන්න.ඔබ දින 14ක කාලය ඇතුලත් ආයිත් Log උනේ නැත්තම් ඔබගේ ගිණුම සම්පුර්ණයෙන්ම Delete වෙනවා.ඔන්න ඕකයි කතාව.එහෙනම් මම ගියා ඈ.ආයෙත් පෝස්ටුවකින් සැට් වෙමු.

- මුලින්ම ඔබගේ Facebook ගිණුමට ලොග් වෙන්න (ඔබට Delete කිරීමට අවශ්‍ය ගිණුමට).
- ඉන් පසු මෙම ලින්ක් එකට පිවිසෙන්න
(https://www.facebook.com/help/delete_account).
- Delete My Account Button එක Click කරන්න.
- දැන් ඔබගේ ගිණුමේ Password එක ඇතුලත් කර OK button එක Click කරන්න
දන් ඔබගේ ගිණුම Deactivate වනු ඇත. ඔබට දින 14 ක කාලයක් හම්බවෙනවා අවශ්‍ය නම් ලොග් වෙන්න. ඔබ දින 14 ක කාලයක් ඇතුලත ලොග් උනොත් ඔබට පුළුවන් Delete එක Cancel කරන්න.ඔබ දින 14ක කාලය ඇතුලත් ආයිත් Log උනේ නැත්තම් ඔබගේ ගිණුම සම්පුර්ණයෙන්ම Delete වෙනවා.ඔන්න ඕකයි කතාව.එහෙනම් මම ගියා ඈ.ආයෙත් පෝස්ටුවකින් සැට් වෙමු.
0 Comments:
Post a Comment