සෑහෙන දවසකින් නේද බ්‍රෝ...?වැඩ බන් වැඩ...හරි වැඩි කතා නෑ.ශේප් එකේ මොනා හරි හලාගෙන යන්නම්...Photo Comment කියන්නේ FB පාවිච්චි කරන අපට අතවශ දෙයක්නේ (වලි වලට වගේ)Hkzzzzzz..........මේවා හදන්නේ කොහොමද...? පොටෝ එකක් අරගෙන paint එක අරගෙන ඕනේ දේ type කරන එක තමා අපේ යාලුවෝ ගොඩ දෙනෙක් කරන්නේ.
එත් එයිට වඩා ලේසි ක්‍රමයක් තමයි මම අද කියන්නේ...
කරන්න තියෙන්නේ මේ ලින්ක් එකට ගිහින් ඕනේ පොටෝ එකක් අප්ලෝඩ් කරලා හරි එකේ තියෙන පොටෝ එකක් තෝරාගෙන අපිට අවශ්‍ය පොටෝ Comment එක හදාගන්න විතරයි...
Link
එහෙනම් අපි කැපුනෝ...

0 Comments:
Post a Comment