ඕන Phone එකක් තප්පර ගානෙන් Root කරන්න...

අම්මට උඩු............. අද අපි පෝන් එකක් Root කොරන්න යන්නේ ඈ..........වැඩි කතා නෑ.................
android phone rooting සඳහා පින්තුර ප්‍රතිඵල
කෙලින්ම මෙන්න මේක බා ගන්නකෝ............
download සඳහා පින්තුර ප්‍රතිඵල
ඔයගෙ පෝන් එකෙ settings/developer option/ USB debugging වලට ටික් එක දාලා,data cable එක PC එකට ගහලා Root කරගන්න.V Root එක Update කරන්න ඉල්ලුවොත් Update කරන්න Developer Option නැත්නම් Play Store එකෙ Developer Option කියල Search කරන්න..
android phone rooting සඳහා පින්තුර ප්‍රතිඵල
එයින් එකක් install කරගෙන USB Debugging එකට tick එක දාගන්න.පස්සෙ පෝන් එක Data cable එකින් PC එකට Connect කරන්න V Root එකත් open කරලා.ටිකකින් ඔයගෙ පෝන් එකෙ Model number එකත් එක්ක වැටෙයි Root කියල batten එකත් Ready වෙල.දැන් Root batten එක ඔබල තප්පර 10කින් 15කින් ඔයාගෙ පෝන් එක Root වෙල Reboot වේවි.පස්සෙ menu එකෙ වැඩිපුර system Apps විදියට තියෙන Apps 1ක් 2ක් තියෙවි.Root වෙලාද නැද්ද බලන්න 'Root checker' play store එකෙන් install කරලා check කරලා බලන්න.
android phone rooting සඳහා පින්තුර ප්‍රතිඵල
එහෙනම් අවුලක් උනොත් අහන්න ඈ...මම එහෙනම් කැපුනා ඕන්....(ඌයි....)
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: