මොකක්ද මේ Root කරනවා කියන්නේ...

ඉතින් කොහොමද...?(...)හරි අද ඔයාලට මගෙ වෙනසක් පේන්නේ නැද්ද...හරි හොයා ගත්තොත් පල්ලහා හලාගෙන යන්ටකෝ...මම අද කීල දෙන්න යන්නේ  Root කිරීම ගැන...
android phone rooting සඳහා පින්තුර ප්‍රතිඵල


ඇත්තටම මොකක්ද මේ Root කරනවා කියන්නේ...?(අපි නම් දන්නේ නැ ඕන්...)හරි මෙහෙමයි...ඔයාගෙ Phone එකේ තනි අයිතිය ලබා ගන්නවා කිව්වොත් හරියටම හරි...මෙකෙදි Root කරන්න ඕන තරම් Software තියෙනවා...හැබැයි Root කරාට පස්සේ එක හදලා තියෙන Company එකත් එක්ක සබදතාව නැති වෙනවා...ඒ කියන්නේ හදිස්සියෙවත් ඔයගෙ Phone එකට මොනවා හරි උනොත් ඒ කස්ටිය වග කියන්නේ නෑ!!!!!...Root කරනව කියන්නේ "කිරි පිහියෙන් දැලි කනවා" වගෙ වැඩක් ඕන්...
android phone rooting සඳහා පින්තුර ප්‍රතිඵල
හැබැයි වැඩෙ කර ගත්තොත් ගොඩම තමා...ඔයාට Phone එකේ ඕන කෙහෙල්මලක් නටන්න පුලුවන් ...හරි මම දැනට යන්නම්...Root කරන හැටි පස්සේ පෝස්ටුවකින් කීලා දෙන්නම් ඈ....කැත නැතුව කොමෙන්ටුවක් දාලා යන්ටකො...


Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

1 Comments:

Anonymous said...

මගේ blog එකෙත් root කරනව කියන්නෙ මොකක්ද කියල post එකක් තියෙනව.
මොකක්ද මේ Android පෝන් root කරනව කියන්නෙ