Photoshop Tutorials සෙට් එකක්ම...

මේ දවස් වල අපේ ඉස්කෝලෙත් Photoshop උගන්නනවා....(ඇයි දැන් ඕක අපිට කියන්නේ...?)ඉතින් මම හිතුවා මගෙ Site එකට ගොඩ වෙන ඔබ තුමන්ලාත් Photoshop ගැන වද වෙනවා කීලා..
Photoshop cover design සඳහා පින්තුර ප්‍රතිඵල

.ඒ හින්දා බරයි බරයි කියලා බැලුවේ නෑ අරගෙනම ආවා...ආ...ආ....ආ....මෙන්න බඩ්ඩක්...
Photoshop Tutorial සඳහා පින්තුර ප්‍රතිඵල
"""Photoshop Tutorials""" සෙට් එකක්ම මම ගෙනාවා ඕන්...Shape එකේ බා ගන්න...බර වැඩියි...
download සඳහා පින්තුර ප්‍රතිඵල

එහෙනම් මම ගියා ඕන්...දොයි මතයි අෆ්ෆා....
~~~~Good Night!~~~
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: