පොඩි එවුන් ඉන්න ඕන පොඩි එවුන් විදියට...

මාර්තුකාවෙන්ම පේනවානේ කියන්න යන දේ.මේ අනවශය වෙබ් නිසා පොඩි එකෙකුට නිදහසේ නෙට් එකේ බැහැලා යන්න බෑනේ බන්....
internet block සඳහා පින්තුර ප්‍රතිඵල

ඕන්න ඒකට මම පොඩි විසදුමක් ගෙනාවා.මේකෙන් ඒ අනවශය දේවල් බොලොක් කොරන්න පුලුවන්.මේ සොෆ්ට්: එක මමත් මගෙ කොම්: එකට දාලා තියෙන්නේ.(මටත් මල්ලි කෙනෙක් ඉන්නවා නේ...)හරි වැඩි කතා ඕන නෑ.පල්ලහායින් බා ගන්න...

downloads සඳහා පින්තුර ප්‍රතිඵල

එහෙනම් මම ගියා ඈ...
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: