හදහනේ විස්තරේ...

හ්ම්...කොල්ලනේ කොහොමේයි...මම අද පිට පිට පොස්ට් සෙට් එකක් දාන්න තමා හිතාන ඉන්නේ.ඒකට හේතුව මම පස්සේ කියන්නම්කො...
hadahana සඳහා පින්තුර ප්‍රතිඵල

අද බා ගන්න මොනවා හරි දෙන්නම්කො ඈ...කස්ටියගේ කල වයසත් හරි නේද BN......එහෙනම් තමන්ගෙ හදහන තමන්ටම බලා ගන්න පුලුවන් ඈ.මෙක ගොඩාක් පහසුවෙන් හමොටම කරගන්න පුලුවන් පුන්චිම පුන්චි එකක්.ඔයාට මෙකෙන් වැඩ දෙකක් කරන්න පුලුවන්.
1.ඔයගෙ හදහන බලාගන්න.
2.පොරොන්දම් ගලපන්න.
දන් එක Open කරගෙන හදහන බලන්න star.exe Open කරගන්නපොරොන්දම් බලන්නනම් Match.exe Open  කරගන්න.මේ දෙකම  කරනකොට N/Y  කියල ඒවි.Enterකරන්නඉට පස්සෙ ඔයගෙ විස්තර ටික පුරවන්න...
1.නම ගහල Enter කරන්න
2.උපන්දිනෙ ගහල Enter කරන්න(ඩොට් තියන්න එපා උදා;1990 07 21)
3.වේලව ගහල Enter කරන්න(ඒකත් ඩොට් නැතිව පය 24න් උදා;21 30)
 Enter කරල බලන්න.ඕන් එහෙනම් බා ගන්න ඈ....

downloads සඳහා පින්තුර ප්‍රතිඵල
එහෙනම් මම කැපුනා ඈ.තව පොස්ට් තොගයක් මග එනවා ඈ...

Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: