ඉතින් යාලුවනේ...?අද බදාදා නේද...?අඩෝ අද පොල තීනවා.පොලේ යනවා කියන්නේ පට්ට වැඩක්.සරි සරි මට අද දුර ගමන් කීපයක් ම තියෙනවා.

එව්වාට යන්නත් ඕනේ.ඊට කලින් පෝස්ටුවක් හලලා යන්නයි මේ හදන්නේ.අද කියන්නේ Graphics ගැන.මෙහෙමයි ස්ටෝරිය.අපි ගාව තියන Photos වලට ඉතා ඉක්මනින් හා පහසුවෙන් HDR Effect එකක් දාලා හොඳටම ඡායාරූපය සංස්කරණය කරගන්න පුලුවන්. තව එහි තිබෙන Basic , Tone , Colour , Smoothness & Lens Correction Slider Adjust කරලා ඡායාරූපය තවත් හොදට අපිට කැමති විදිහට සකස් කරගන්න පුලුවන්.මේ මෘදුකාංගයේ නම HDR Darkroom 3. එහෙනම් වැඩි කතා නැතුව අරගෙනම බලන්නකෝ.
~~~For 32 Bit...

~~~For 64 Bit...

හරිද...?එහෙනම් අනිවා මේකත් අහගන්න.මේක Install කරලා Register කරාට පස්සේ මේ මෘදුකාංගය Firewall එකෙන් Block කරන්න.මෙහෙමයි Firewall එකෙන් Block කරන්නේ.
Control Panel >> Windows Firewall >> Advanced Setting >> Inbound Rules >> New Rule
" Program " Select කරලා Next කරන්න. " This Program Path " එකට HDR Darkroom 3 මෘදුකාංගය install කරපු path එක දෙන්න. ( C:\Program Files (x86)\HDR Darkroom 3 ) " Block The connection ' Select කරලා Next කරන්න. Domain , Private , Public Select කරලා Next කරන්න.අවසාන පියවරට කැමති නමක් දීලා Save කරන්න.
එහෙනම් ගොඩ ඈ...කස්ටියටම බුදු සරණයි...!!!

0 Comments:
Post a Comment