100 වෙනි පෝස්ටුව.(Dialog වලින් Unlimited Internet යමු...)

ඔන්න මේක මගේ 100 වෙනි පෝස්ට් එක...ඉතින් හලි සතුතුයි අෆ්ෆා.හ්ම්ම්ම්....කොහොමේයි...?මේ පෝස්ට් එක ලියන්න ලොකු හේතුවක් තීනවා.
dialog සඳහා පින්තුර ප්‍රතිඵල

ඊයේ FB එකෙන් කොල්ලෙක්(යාලුවෙක්)ඇහුවා පොඩි දෙයක් ගැන.ඉතින් මම හිතනවා මේක එතුමා බලමින් ඉන්නවා ඇති කියලා හිටන්...හරි මේකයි කතාව.කියන්න යන්නේ ගැන.මෙහෙමයි කරන්නේ.මේකෙදී අපිට ඕන Time Package එක තොරන්න පුලුවන්.පල්ලහා දාලා තියෙන විඩියට කොරන්නකො.
dialog unlimited internet සඳහා පින්තුර ප්‍රතිඵල

1)1/2 Hours--20/===kbb_20 Send 678

2)2 Hours--50/===kbb_50 Send 678

3)5 Hours--100/===kbb_100 Send 678

4)12 Hours--200/===kbb_200 Send 678

5)24 Hours--400/===kbb_400 Send 678

හරි තමන්ට ඕන Package එක Message එකක් විදියට යවපුවාම හරි.එහෙනම් මම ගියා ඈ.තෙරුනේ නැත්නම් අහන්නකො...ජය වේවා...!!!


Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

1 Comments: