හචුං...
සමාවෙන්න මේ දවස්වල මට හෙම්බිරිත්තාව...
සරි සරි එහෙනම් බොලොග් එකෙ වැඩ පටාන් ගමු.
මම හිතනව ඔය ගොල්ලට මම දාපු පොස්ට් එකෙන් වැඩක් ගන්න ඇති කියල.එහෙනම් යන්න යන්න www.blogger.com එකට.ගිහිල්ල ඔයාගෙ ඊමේල් එක ගහලා ලොග් වෙන්නකො.ඔන්න බාන්ඩෙ...
මම අද කියල දෙන්න යන්නෙ Dashboard එක ගැන.
මොකද්ද මේ Dashboard කියන්නේ?
Blogger වල විවිධ පහසුකම් තියනවා.
උදාරහරණ විදිහට,
අලුත්
ලිපි
ලියන්න,
බ්ලොග්
එකට
යන
එන
පිරිස
කොච්චරද කියලා
බලාගන්න, ඔයාට
Adsense ගිණුමක් තියනවනම් ඒ
ගිණුම
Blogger වලට
සම්බන්ධ කරන්න,
විවිධ
ගැජට්
ඔයාගේ
බ්ලොග්
එකට
එකතු
කරගන්න.
වගේ
තව
අලුත්
ගොඩාක්
පහසුකම් Blogger විසින් දීලා
තියනවා.
ඉතින්
ඔව්වා
එක
එක
තැන්වල
තිබුනොත් අපිට
හොයාගන්න අපහසු
වෙනවනේ.
අනික
එතකොට
නිකන්
අච්චාරුවක් වගේනේ.
එහෙම
නොකර
Blogger විසින්
හැදුවා
Board එක.
පුවරුවක්. දැන්
එයාලා
ඔය
ඔක්කොම
පහසුකම් ටික
පිළිවලට ඒ
Board එකේ
අහුරලා
තියනවා.
අපිට
තියෙන්නේ ඒ
පහසුකම් අත්විදින එක.
ඉතින්
ඔන්න
ඔය
Borad එකට
තමා
Dashboardඑක
කියන්නේ. ඉතින්
අද
අපි
මේ
Dashborad එක
තියන
විවිධ
පහසුකම් ගැන
පොඩ්ඩක් කතා
කරමු.
Dashboard එකට යන්න ඔයාගේ
බ්ලොග් එක උඩ ක්ලික් කරන්න.
එතකොට
මෙන්න
මෙහෙම
තමා
ඔයාට
Dashboard එක
පෙන්නන්නේ.
Dashboard
එකේ අඩංගු වෙන දේවල්...
Blogger
Profile එක
එතන මුලින්ම තියෙන්නේ ඔයාලගේ
Profile එකේ නමයි. ඊටපස්සේ Email ඇඩ්රස් එක තියනවා. ඊටපස්සේ Blogger Profile, Account Settings, Sign out කියලා තියනවා.
- ඔය B අකුරක් තියෙන්නේ. එතනින් අපිට Blogger Home එකට යන්න පුලුවන්. ඒ කියන්නේ Blogger.com වෙතට.
- ඊලගට තියෙන්නේ පැන්සලක් වගේ. ඒක ක්ලික් කරලා අපිට ලිපි ලියන තැනට යන්න පුලුවන්. ඒ කියන්නේ අලුත් ලිපියක් ලියන්න ආරම්භ කරන්න. ( අලුත් ලිපියක් ලියන හැටි ගැන සම්පූර්ණ විස්තරයක් ඉස්සරහට කියලා දෙනවා )
- ඊලගට තියෙන්නේ කොල ටිකක්. ඒක ක්ලික් කරලා, අපි මෙතෙක් ලියලා තියන ලිපි බලන්න යන්න පුලුවන්.
- View Blog කියන එක ක්ලික් කරලා අපි හදලා තියන අපේ බ්ලොග් එක බලන්න යන්න පුලුවන්.

- New Post - මම දෙවෙනි කොටසෙදි ඔයාලට කිවා වගේ මේක ක්ලික් කරලා අපිට අලුත් ලිපියක් ආරම්භ කරන්න පුලුවන්.
- Overview - මෙතනින් අපිට අපේ බ්ලොග් එක ගැන පොඩි තොරතුරු වගයක් දැනගන්න පුලුවන්. ඒ කියන්නේ Pageviews ගාන, Comments කියක් වැටිලා තියනවද, දැනට අපි ලිපි කියක් දාලා තියනවද, අපිව කී දෙනෙක් Follow කරලා තියනවද, වගේ පොඩි පොඩ් තොරතුරු වගයක් දැනගන්න පුලුවන්.
- Posts - මෙතනින් අපි දැනට ලියලා තියන, භාගයක් ලියලා සේව් කරලා තියන ලිපි බලාගන්න පුලුවන්.
- Pages - මෙතනින් අපි හදලා තියන පිටු බලාගන්න පුලුවන්.
- Comments - අපේ බ්ලොග් එකට වැටිලා තියන Comments මෙතනින් අපිට බලාගන්න පුලුවන්. ඔනෙනම් Spam Comments වගේ තියනවනම් ඒවා අයින් කරන්නත් මෙතනින් පුලුවන්
- Google + - ඔයාලගේ Google + Profile එකක් තියනවනම් ඒක Blogger එක්ක සම්බන්ධ කරන්න පුලුවන් මෙතනින්.
- Stats - මෙතනින් ඔයාලගේ බ්ලොග් එකේ Pageview ගාන, වැඩියෙන්ම බලලා තියෙන්නේ මොන මොන Posts ද, මොන රටවල් වලිද ඔයාගේ බ්ලොග් එක බලන්න එන්නේ වැඩියෙන්ම, මොන වෙබ් අඩවි හරහාද ඔයාගේ බ්ලොග් එකට වැඩියෙන්ම මිනිස්සු එන්නේ වගේ තොරතුරු ටිකක් දැනගන්න පුලුවන්.
- Earnings - මෙතනින් ඔයාගේ Adsense ගිණුම Blogger එක්ක සම්බන්ධ කරන්න පුලුවන්.
- Layout - ඔයාලගේ බ්ලොග් එකට එක එක Widgets ඒ කියන්නේ ජනප්රිය ලිපි පෙන්නව ගැජට් එකක්, ඔරලෝසු, කැලැන්ඩර්, ෆේස් බුක් ලයික් බොක්ස් එක.... වගේ ගොඩාක් දේවල් එකතු කරගන්න පුලුවන්.
- Template - මෙතන්ට තමා ඔයාගේ Blog Template එක එන්නේ. අපිට ඔනෙනම් එක Edit කරගන්න්, වෙන Template එකක් දාගන්න වගේ දේවල් මෙතනින් කරගන්න පුලුවන්.
- Settings - ඔයාලගේ බ්ලොග් එක සතු හැම Settings එකක්ම මෙතනින් හදාගන්න පුලුවන්. මේක ඉතා වැදගත් මෙතන නොදන්න දේවල් කිසිවක් වෙනස් කරන්න යන්න එපා.
මෙතන තමයි අපි ලිපි ලියන්නේ.
මුලින්ම අපි Compose සහ HTML ගැන කතා කරමු. Compose එකේ තමා ඔයා ලිපිය Type කරන්න ඔනේ. ඒකට අදාල HTML කෝඩ් ටික HTML කියන එකේ ලියවෙනවා/ තියනවා. ඊලගට තියෙන්නේනම් ඔයාලා හොදටම දන්න කියන එකක්. ඒ තමා Undo, Redo Button දෙක. ටයිප් කරද්දි ඔයාලා අතින් මොනවා හරි වැරැද්දක් වුනොත් Undo කරන්න පුලුවන්. ඒ වගේම Redo කරන්න පුලුවන්. ඔයාලා දන්නවනේ මේ දෙක. සාමාන්යයෙන් හැම කෙනෙක්ම භාවිතා කරන Button දෙකක්.FONT, අපි Type කරපු වචන වල Font එක වෙනස් කරන්න පුලුවන්. ටයිප් කරපු වචනය Select කරලා f අකුර ක්ලික් කරපුවාම තව මෙනු එකක් එනවා. එතනින් තෝරන්න පුලුවන් අපිට අවශ්‍ය font එක..FONT SIZEමෙතනින් අපි Type කරපු වාක්යයේ Font Size එක වෙනස් කරන්න පුලුවන්.HEADING-මෙතනිනුත් අපිට පුලුවන් අපි Type කරන වචනයක Font Size එක වෙනස් කරගන්න. නමුත් අර ක්රමයට නෙවේ වෙනස් වෙන්නේ. මෙතන භාවිතා වෙන්නේ HTML වල භාවිතා කරන <h2>, <h3>, <h4> ටැග් ටිකයි.සාමාන්යයෙන් <h1> ඉදන් <h6> යනකම් තිබ්බට අපිට මෙතනින් පුලුවන් වෙන්නේ <h2> ඉදන් <h4> යනකම් තියන ගැග් එකතු කරගන්නයි. උදාහරණයකට මුල ඉදන් ගත්තහම මෙහෙම තමා Font Size එක වෙනස් කරගන්නේ.Bold, Italic, Underline, Strikethrough, කරන්න තමා තියෙන්නේ.ADD OR REMOVE LINKමෙතනින් ඔයාලගේ ලිපියට ලින්ක් එකක් ඇඩ් කරගන්න පුලුවන්. මුලින්ම ඔතන තියන Link කියන එක ක්ලික් කරන්න.
- Link to :
උඩ වචනය ක්ලික් කරපුවාම ඔයාලට වෙන වෙබ් අඩවියක් Open කරගන්න ඔනෙනම්, ඔයාලා Web Address කියන එක තෝරලා එතන එහා පැත්තට URL එක දෙන්න. Test this link කියන එකෙන් ඔනෙනම් ලින්ක් එක Test කරගන්න පුලුවන්. උඩ දුන්න වචනේ ක්ලික් කරපුවාම ඔයාලට ඊමේල් එකක් එවන්න පුලුවන් විදිහට හදාගන්න ඔනෙනම් ඔයාලා තොරන්න ඔනේ Email Address කියන එකයි. ඒක තෝරලා එහා පැත්තට Email Address එක දෙන්න.
උඩදි දුන්න Link එක වෙනම window එකකින්
Open කරගන්න ඔනෙනම් Open this link a new window කියන එකට ටික් මාර්ක් එකක් දාන්න.
ඔයාලා දාන ලින්ක් එක Nofollow ලින්ක් එකක් කරගන්න ඔනෙනම් මේකට ටික් මාර්ක් එක දාන්න. ටික් මාර්ක් එක දැම්මේ නැත්නම් ඒ ලින්ක් එක වැටෙන්නේ Dofollow ලින්ක් එකක් විදිහට. මේ Nofollow, Dofollow ගැන වැඩි විස්තර ටිකක් මම පස්සේ තේරුම් කරලා දෙන්නම්. දැනට ඒ ටික් එක දාන්නේ නැතුව ලින්ක් එකක් ඇඩ් කරන්න.
ඒ වගේම ඔයාලා කලින් ලින්ක් එකක් දාලා තියනවනම් මේක ක්ලික් කරලා ඒ ලින්ක් එක අයින් කරගන්නත් පුලුවන්.
ඔයාලා දාන ලින්ක් එක Nofollow ලින්ක් එකක් කරගන්න ඔනෙනම් මේකට ටික් මාර්ක් එක දාන්න. ටික් මාර්ක් එක දැම්මේ නැත්නම් ඒ ලින්ක් එක වැටෙන්නේ Dofollow ලින්ක් එකක් විදිහට. මේ Nofollow, Dofollow ගැන වැඩි විස්තර ටිකක් මම පස්සේ තේරුම් කරලා දෙන්නම්. දැනට ඒ ටික් එක දාන්නේ නැතුව ලින්ක් එකක් ඇඩ් කරන්න.
ඒ වගේම ඔයාලා කලින් ලින්ක් එකක් දාලා තියනවනම් මේක ක්ලික් කරලා ඒ ලින්ක් එක අයින් කරගන්නත් පුලුවන්.
INSERT IMAGE-මෙතනින් තමයි අපි අපේ ලිපියට
Image එකක් ඇඩ් කරගන්නේ.
සාමාන්යයෙන් අපි Gmail Account එකක් හදපුවාම ඔයාලට නොමිලේ
Picasa Account එකකුත් හැදෙනවා. ඉතින් මේ මුලින්ම තියෙන Upload කියන තැනෙන් ඔයාලගේ
Computer එකේ තියන
Photo එකක් Upload කරගන්න පුලුවන්. සමාන්යයෙන් අප්ලෝඩ් වෙන්නේ මේ
Picasa web album එකට. ඔතන
Upload කියන තැනට එහා පැත්තේ Choose files කියන තැනින් ඔයාලගේ Computer එකේ තියන Image එක තෝරන්න. එතකොට අප්ලෝඩ් වෙනවා.
From this blog, From Picasa Web Albums කියන දෙකෙන්ම වෙන්නේ ඔයාල කලින් අප්ලෝඩ් කරලා තියන පිංතුරයක් තෝරගන්න එක. ඔයාලා කලින් Picasa web album එකට Image එකක් අප්ලෝඩ් කරලා තියනවනම් ඔතනින් ඒක තෝරගන්න පුලුවන්.
From Your Phone කියන තැනින් Download කරගන්න ඇප් එකක් දෙනවා. ඒක දාගෙන ඔයාලගේ Phone එකෙන් පිංතුර අප්ලෝඩ් කරන්න පුලුවන්.
From Your Webcam කියන එකෙන් ඔයාලගේ වෙබ් කැම් එකක් තියනවනම් එකේන් Photo එකක් අරගෙන ඒක අප්ලෝඩ් කරගන්න පුලුවන්.
From a URL කියන එකෙන් ඔයාලා වෙන තැනකට අප්ලෝඩ් කරලා තියන පිංතුරයක් මේකට ඇඩ් කරගන්න පුලුවන්. පිංතුරයේ Direct link එක මෙතෙන්ට දෙන්න ඔනේ.
From this blog, From Picasa Web Albums කියන දෙකෙන්ම වෙන්නේ ඔයාල කලින් අප්ලෝඩ් කරලා තියන පිංතුරයක් තෝරගන්න එක. ඔයාලා කලින් Picasa web album එකට Image එකක් අප්ලෝඩ් කරලා තියනවනම් ඔතනින් ඒක තෝරගන්න පුලුවන්.
From Your Phone කියන තැනින් Download කරගන්න ඇප් එකක් දෙනවා. ඒක දාගෙන ඔයාලගේ Phone එකෙන් පිංතුර අප්ලෝඩ් කරන්න පුලුවන්.
From Your Webcam කියන එකෙන් ඔයාලගේ වෙබ් කැම් එකක් තියනවනම් එකේන් Photo එකක් අරගෙන ඒක අප්ලෝඩ් කරගන්න පුලුවන්.
From a URL කියන එකෙන් ඔයාලා වෙන තැනකට අප්ලෝඩ් කරලා තියන පිංතුරයක් මේකට ඇඩ් කරගන්න පුලුවන්. පිංතුරයේ Direct link එක මෙතෙන්ට දෙන්න ඔනේ.
හරි නෙද එහෙනම් මට යන්නත් ඕනෙනෙ...අද Classසුත් යන්න ඕනෙ.ලෙඩ කියල බෑනෙ...එහෙනම් මම චුත උනා.හචුං...කොමෙන්ට් පාරක් දාලම යන්න මම පවුනෙ....
.jpg)








0 Comments:
Post a Comment