තමන්ටම කියලා බ්ලොග් සයිට් එකක් හදමු...

ඔන්න ඉතින් අද හා හා පුරා කියලා වැඩක් පටන් ගන්න යන්නේ.ඉතින් කියන්නකො බලන්න මගෙ සයිට් එක හොදයිද කියලා ? හරි හරි ඒක දැන් වැඩක් නෑ අපි කෙලින්ම වැඩේට බහිමු.මම අද කියන්න යන්නෙ බ්ලොග් සයිට් එකක් කොහොමද හදා ගන්නෙ කියලා.ඉස්සරලම පහල තියෙන සයිට් එකට යන්නකො...
www.blogger.com
ඒකට ගියාට පස්සෙ මොනවද පේන්නෙ...පෙන්නෙ මෙන්න මේක(මේ සයිට් එක සාමාන්‍යයෙන් අප්ඩේට් වෙනවා.බය වෙන්න එපා.මම මුලින් ම යනකොට තිබ්බ විදිය තමා මේ.).

(පින්තූර අපැහැදිලි නම් පින්තූරය මත ක්ලික් කරන්න)
ඔයාට දැනටමත් Gmail Account එකක් තියනවනම්, Create a Google Account කියන තැනට පහලින් තියන sign in first කියන තැන ක්ලික් කරන්න.

එතන
This blog address is available කියලා වැටෙනවනම් ඔයාගේ
ඇඩ්රස් එක
මීට කලින් කවුරුවත් පාවිචිකරලා නෑ. කවුරු
හරි ඔයා දුන්න
Blog Address එක
අරගෙන තියනවනම් මැසේජ්
එකක් එයි. ඊට
පස්සේ ඔයාලා වෙන
Address එකක්
ආයෙත් දීලා බලන්න...
Start Blogging
කියන එක ක්ලික්
කරපුවාම ඔයාට බ්ලොග් එකට ලිපි දාන්න
පුලුවන්.
ඔන්න ඉතින් අද හා හා පුරා කියලා වැඩක් පටන් ගන්න යන්නේ.ඉතින් කියන්නකො බලන්න මගෙ සයිට් එක හොදයිද කියලා ? හරි හරි ඒක දැන් වැඩක් නෑ අපි කෙලින්ම වැඩේට බහිමු.මම අද කියන්න යන්නෙ බ්ලොග් සයිට් එකක් කොහොමද හදා ගන්නෙ කියලා.ඉස්සරලම පහල තියෙන සයිට් එකට යන්නකො...
www.blogger.com
ඒකට ගියාට පස්සෙ මොනවද පේන්නෙ...පෙන්නෙ මෙන්න මේක(මේ සයිට් එක සාමාන්‍යයෙන් අප්ඩේට් වෙනවා.බය වෙන්න එපා.මම මුලින් ම යනකොට තිබ්බ විදිය තමා මේ.).
(පින්තූර අපැහැදිලි නම් පින්තූරය මත ක්ලික් කරන්න)
කොහොමද බ්ලොග් එකක් හදන්නේ?
ඊට පස්සේ එතන තියෙන Get
Started කියන එක ක්ලික් කරන්න.
ඊට
පස්සේ Create Account කියන තැනට
එනවා. මෙතනින් කරන්න
තියෙන්නේ Blogger වල Account එක හදාගන්න එකයි.
■
ඔයාලට Gmail Account එකක් තියනවනම්,
පස්සේ
ඔයාගේ Email එකයි Password එකයි දිලා Sign In වෙන්න තැනක්
එයි. එතන අවශ්‍ය දත්ත පුරවලා
Sign In වෙන්න.
අවසානයේ එන්නේ
ඔයාගේ බ්ලොග් එකේ
විස්තර පුරවන්න තියන
පිටුවටයි.
දැන් අපි මේක
පුරවගන්නේ කොහොමද කියලා බලමු.
■
Blog Title - බ්ලොග් එකේ නම
බ්ලොග්
එක ගැන විස්තර
පුරවන්න ඔනේ තැන මුලින්ම පෙන්නන්නේ ඔයාලගේ
බ්ලොග් එකේ නමයි.
ඒ Blog Title කියන තැනට ඔයා
හදන්න යන බ්ලොග්
එකේ නම දෙන්න.
■
Blog Address - බ්ලොග් ඇඩ්රස් එක
Blog Address (URL) කියන තැනට ඔයාගේ
බ්ලොග් Address එක විදිහට එන්න
ඔනේ මොකද්ද කියන
එක දෙන්න.
ඊටපස්සේ එතනම
යට තියනවා Check Availability
කියලා. ඒකෙන් වෙන්නේ
අපි දුන්න Blog Address එක දැනට
වෙන කවුරු හරි
පාවිච්චි කරනවද, කවුරු හරි
අරන් තියනවද කියලා
බලන එකයි. ඒක
බලාගන්න Check
Availability කියන
එක ක්ලික් කරන්න.
පස්සේ එතන යට
ඔයාට දීලා තියන
අකුරු ටික ටයිප්
කරලා Continue කියන
එක ක්ලික් කරන්න.
ඊලගට
එන පියවරෙන් බ්ලොග් එකට
Template එකක්
ඇඩ් කරගන්න ඔනේ.
එතනින් ඔයාට කැමති
Template එකක්
තෝරාගන්න.පස්සේ ඔනෙනම් වෙනස්
කරන්න පුලුවන්. තෝරගෙන Continue කියන
එක ක්ලික් කරන්න.
හරි දැන් නම් වැඩෙ ඉවරයි.
පස්සේ
ඔයා කෙලින්ම එන්නේ
ලිපි ලියන්න තියන
තැනටමයි. ඔතන ලිපි ලියලා
Publish Post දුන්නහම ඒ ලිපිය Post වෙනවා..
ලිපි ලියන විදිහ මම ඊලග පොස්ට් එකේ දී කියලා දෙන්නම්.
දැන් Dashboard කියන
එක ක්ලික් කරන්න.
දැන් අපි බ්ලොග් එකත් හදාගත්තනේ.
මම හිතනවා බ්ලොග් එකක් හදාගන්න දැන් අමාරු වෙන එකක් නෑ කියලා.
ඔයාටම කියලා බ්ලොග් එකක් නැත්නම් අදම හදන්න ගන්න. කිසි ප්‍රශ්නයක් නැතුව හදාගන්න පුලුවන්. බැරිවෙලාවත් මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් Comment එකක් දාලා කියන්න.
මතක් කරලා කොමෙන්ට් පාරක් දාල යන්න.මං පවුනේ...
2 Comments:
Title කියන තැකෙද්ද එන්න ඕන.තව URL ,කියන තැනොකද්ද එන්න ඕන
tnx bro
Post a Comment