Web Site පිටින් Download කරමු...


මේ මාසෙත් එහෙනම් ඉවරයි ඈ...සයිට් එක හදලා මාසයකුත් පිරෙන්න ආවා.හලි සතුතුයි...@මේ මාසේ මම දාන 10වෙනි පොස්ට් එක තමා මේක.ඉතින් මම හිතුව ඉන්ටර්නෙට් එකේ වැඩ දාන අපේ යාලුවොන්ට ටිකක් Important දෙයක් දෙන්න ඕනේ කියලා.ඔයාලා කැමතියිනේ වෙබ් සයිට් වල තියෙන දේවල් කියවන්න(සිංහල බ්ලොග් සයිට් එහෙම),හෙමීට.එතකොට අපේ ඩේටා ටිකට බුදු සරනයි නේද....?ඉතින් ඒ මුලු සයිට් එකම Download  කරගන්න තිබ්බානම් හොදයි නේද...?
හරි වැඩි කතා ඕනේ නෑ අපි කෙලින්ම වැඩේට බහිමු.පල්ලහා තියෙන ලින්ක් එකෙන් සොෆ්ට්වෙයා එක බා ගන්නකො.ඕන් දැම්මා.



www.httrack.com
හරි ඉතින් දැන් දමාගෙන Download කරපියෝ....ආ මං ගියා ඈ...ඔහේ Comment එකක් කොටලම යන්නකෝ.මං පවුනේ...
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: