සයිට් එක SEO කරමුද...?


හායි.... ඉතින් කොහොමද සහෝදරවරුනි? මමනම් ඔහේ පොස්ට් එකක් ලියගෙන ඉන්නවා.පොස්ට් ගොඩක් තියෙනවා  දාන්න.ඒත් කොහොම දාන්නද අප්පා...එව්වා පත ලිපිනේ....
(මේ......මල්ලි ඕපෙ දිග හැරියා ඇති වැඩේ පටන් ගත්තනම්...)හරි අයියා...
SEO ගැන කියලා දෙන මුල්ම පෝස්ට් එක හැටියට මම හිතුවා බ්ලොග් එක search  engine වලට දාගන්න විදිහ ගැන ලියන්න.search  engine හරහා අපේ බ්ලොග් එකට විසිට් තියෙන්න නම් අපේ බ්ලොග් එක ඒ search  engine වල submit කරලා තියෙන්න ඕනේ.

          search  engine 50 කට 60 කට එකපාර බ්ලොග් එක submit කරන්න පුළුවන් විදිහේ online tool ඕනතරම් තිබුනත් ඒ එකක්වත් manual submit කරන එක තරම් effective නෑ.මේ වැඩේට උපරිම යන්නේ විනාඩි 20ක් විතර. මම පහලින් දීලා තියෙන්නේ දැනට තියෙන් search  engine අතරින් හොඳම රෑන්ක් අරගෙන ඉස්සරහින්ම තියෙන search  engine 15 ලිස්ට් එක.SEO ගැන හිතද්දි අපි Google විතරක් ටාගට් කරන එක මෝඩ වැඩක්.දැනට Number 1 search  engine එක හැටියට ඉන්නේ Google උනත් අනිත් ඒවා ගැනත් අවධානය යොමු කරන එක වැදගත්. පහතින් දාලා තියෙන අදාල search  engine වල අපේ බ්ලොග් එක සබ්මිට් කරන තැනේ URL .ඒ ලින්ක් වලින් ගිහින් ඔයාලගේ බ්ලොග් එකත් සබ්මිට් කරන්න.description,keywords ඉල්ලුවොත් ඒවා නිවැරදිව දෙන්න.


මොකද කස්ටිය හොරෙන්ම යන්නෙ ...?Comment එකක් දාලම යමු නේද...?~ජය ඈ~

Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

1 Comments:

Blogger said...

Did you know that you can shorten your long urls with AdFocus and get money for every click on your short links.