Windows 7 එකේ අපි නොදන්න තීම්ස්..




   මේකනම් ගොඩක් දෙනා දන්නවා ඇති,ඒත් නොදන්නා අයත් ඉන්න නිසා කියලා දෙන්නම්.ජනෙල් 7 යූස් කරන අයට ලස්සන තීම් එහෙම තියෙනවනේ Desktop එකට දාන්න.මම අද කියල දෙන්න යන්නේ windows 7 ඇතුලේ හන්ගලා තියෙන තීම් ටිකක් එලියට ගන්නේ කොහොමද කියලා..

දන් නැති කස්ටිය අහගන්න.

මුලින්ම My computer ගිහින් "C" බාන්ඩේ open කරගන්න.ඒකේ ඇති Windows කියලා Folder එකක්.ඒක ඕපන් කරගෙන ඒකේ ඇතුලෙ තියෙන globalization කියන Folder එකත් ඕපන් කරගන්නකෝ...
හරි දැන් උඩ තියෙන address bar එකේ MCT කියල type කරන්න
දැන් මෙහෙම එකක් එයි..



C:\Windows\Globalization \MCT

 
ඔන්න හැන්ගිමුත්තා හොයාගත්තා..
එතන තියෙන Folders ඕපන් කරල ඇතුලේ තියෙන තීම් ටික install කරගන්න.දැන් හරි ඔන්න.ලස්සන ටිකක් තියෙනවා. මදි වගේ හිතෙනවනම් මෙතනට ගිහින් තව ඒවා බාගන්න..ඒහෙනම් අපි lemqkd...
කොමෙන්ට් එකක් දාලාම යමු නෙද?
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: