Odesk ධන නිධානය...


සුබ දවසක් හැමෝටම...මේ දවස්වල ගොඩාක් කතාවෙන දෙයක් තමා E-Money කියන්නෙ.ඉතින් ගොඩක් අය පුරුදු වෙලා ඉන්නෙ Adds Click කරලා සල්ලි හොයන්න.ඒක ඉතින් එච්චර සාර්ථක නෑ.
මොකද ඒකෙන් ප්‍රමාණවත් තරම් මුදලක් හොයන්න බෑ.ඉතින් මම කියලා දෙන්නම් කොහොමද මාසෙකට රු.60,000 විතර හොයන්නේ කියලා.
හරි දැන් වැඩේට බහිමු.ඉස්සරලාම මේ ලින්ක් එකෙන් Register වෙන්නකො.



මේක ගොඩාක් වටින්නේ Designers ලාට.Odesk එකෙන් අපිට එක එක වැඩ දෙනවා ඉතින් අපි එවා නිවැරදිව කරලා දුන්නාට පස්සෙ අපිට සල්ලි හම්බ වෙනවා.මම ඊලග පෝස්ට් එකෙන් කියලා දෙන්නම් කොහොමද Master Card එකක් Free ගෙදරට ගෙන්න ගන්නේ කියලා. 

Odesk ගැන් අව්ලක් තිබ්බොත් පටාස් ගාලා අහන්න.මම දන්න දේ කියලා දෙන්නම්.මොකද මම මේ දේවල් ඉගෙන ගන්න කාපු කට්ට මම විතරයි දන්නේ.(අවුරුදු 2ක් කෑවා)...මේ සයිට් එක ගැන කියන්න දේවල් ගොඩාක් තියෙනවා.ඒත් අප්පා ඔව්වා ලියන්න වෙලාවක්නේ නැත්තේ...හම්බවෙන හැම වෙලාවකම මම ලියන්නම්.

හරි නේද? දෑන් ඉතින් කෙලියට සල්ලි හොයමු.
මේක Data Entry ජොබ් එකක්. ඒ හින්දා ටිකක් මහන්සි වෙන්න වෙයි හොදද ?
අයේ මොන කතාද සල්ලි ටිකක් අතට ගත්තම ඕක ඇදලා යනවා.එහෙනම් මම කැපුනා ඈ...ඔබට ජය...!පෝස්ට් එක ගැන හිතන්නේ මොනවද...?කුරුටු පාරක් ගාලම යන්නකෝ...
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: