හායි Guys... ඉතින් කොහොමෙයි...අද මම දෙන්නම් පොඩි ට්‍රික් එකක් මේක දන්නවත් ඇති කමක් නෑ.ගොඩාක් අයගේ Pen එකට,Chip Drive එකට එහෙම යනවා Short Cut Virus එක.ඒක හින්දා ගොඩාක් Data නැති වෙනවා.ඒකට තමා මෙ බාන්ඩෙ ගෙනාවේ....
හරි ඉතින් වැඩේට බහිමු.
ඉස්සරලාම CMD ඔපෙන් කර ගන්නකො.
ඊට පස්සේ මම මේ දාලා තියෙන විදියට එකෙ Type කරන්න.
ඕකේ "J" කියලා ගහලා තියෙන තැනට ඔයාගේ Drive එකේ නම දෙන්න.දැන් Enter ඔබන්න.ඕන් වැඩේ හරි.අවුලක් තිබ්බොත් අහන්න.මම පටාස් ගාලා කියලා දෙන්නම්.එහෙනම් මම ගියා.කමෙන්ට් එකක් දාලම යන්න.ජය වේවා...!
0 Comments:
Post a Comment