බ්ලොග් ලිපි කොටන්න පට්ටම Short Cuts...

ආ... සහොදරවරුනී කොහොමේයි...?
ඕන් අද ගෙදර ඉන්න දවසේ පෝස්ට් එකක් දාන්න බ්ලොගිය පැත්තෙ ආව...
blogger image සඳහා පින්තුර ප්‍රතිඵල
මෙන්න මම ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන ලිපියක් ගෙනාවා....
ඔයලා බ්ලොගියේ ලිපි කොටනකොට ඔයාලට යතුරු පුවරුවේ Shortcuts දැන් භාවිතා කරන්න පුලුවන්...ඒ ගැන මම පහල  දාලා තියෙනවා..ඉතින් ඔයාලත් ඉදිරියෙදි Shortcuts ක්‍රම භාවිතා කරන්න....


  • CTRL+B                     Bold Text    
  •  CTRL+I                      Italic text                            
  • CTRL+U                     Underline text                   
  • CTRL+L                     Blockquote                        
  • CTRL+Z                     Undo last operation           
  • CTRL+Y                     Redo last operation       
  • CTRL+SHIFT+A       Insert Hyperlink             
  • CTRL+SHIFT+P       Preview Post                    
  • CTRL+D                    Save as Draft                  
  • CTRL+P                     Publish Post                    
  • CTRL+S                     Autosave                         
  • CTRL+G                    Indic Transliteration    

blogger image සඳහා පින්තුර ප්‍රතිඵල 
වැඩේ ගති නම් Comment එකක් දාලම යන්නකෝ...

Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: