ආ ඉතින් කොහොමේයි...අද පෝය දවසේ ගෙදර ඉන්න හින්දා පෝස්ට් එකක් දාන්න කියල බ්ලොග් එක පැත්තෙ ආවා.අපිට තියෙන ප්‍රශ්නයක් තමා පාඩම් කරන එක.ඉතින් මම අද දෙන්නම් කොහොමද විද්‍යාවේ එන ශ්‍රක්‍රියතා ශේණිය මතක තියා ගන්නේ කියලා...
කවි නම් ගොඩක් තියනවා......

පොට්ට(K) සෝමයි(Na) කැහැටු(Ca) මැගියයි(Mg) ඇලිස්(Al) සින්කියි(Zn) 6 දෙනයි
යකඩ(Fe) ටිකකට(Sn) ලෙඩා(Pb) තඹ(Cu) කර රසදියේ(Hg) ඇති සිල්වියයි(Ag)
PTකරමින්(Pt) ගෝල්ඩ්(Au) මෙඩලය සොයන 14ම දඟයි........ :D :D ;)
K - Na - Ca - Mg - Al - Zn - Fe - Sn - Pb - H - Cu - Hg - Ag - Pt - Au
*සක්‍රීයතා ශ්‍රේණියේ Cu තියෙන්නේ H වලට වඩා පහළින් කියලා මතක තියා ගන්න.ඒ නිසා Cu ජලය සමග ප්‍රතික්‍රියා කරලා H2 පිට කරන්නෑ....... L-)

H ට ඉහළින් තියන සියළු ලෝහ H2O(සිසිල්/උණු/වාශ්ප) සමඟ ප්‍රතික්‍රියා කරලා H2 පිටකරනවා.
+++වැදගත් උනා නම් Comment එකක් දාලම යන්නකෝ ඈ...+++

0 Comments:
Post a Comment