ඉගෙන ගන්න කැමති අයට අත්වැලක්...

ඔයා 1st shy කරන කෙනෙක් නම්,2nd, 3rd shy කරන අයට වඩා ඔයාට වෙලාව තියෙන්නේ ගොඩක් අඩුවෙන්.ඉස්කෝලෙ ගිහින් clz cut ගිහාම වෙලාවක් ඉතුරු වෙන්නේ නැති තරම්.ඒ නිසා මුල් කාලෙදිම වැඩ කරනව නම් පස්සෙ වැඩ ගොඩ ගැහෙන්නෙ නෑ....
study සඳහා පින්තුර ප්‍රතිඵල 
Time table 1 කට වැඩ කරන්න පුළුවන් නම් හොඳයි. එහෙම බැරි නම්,සතියකට කරන්න ඕන වැඩ (ඔයාට පුළුවන් ප්‍රමාණයට) ලියාගෙන කරන වැඩ tick කරගන්න.
ඔක්කොටම කලින් A/l ගොඩ දාගන්න වැඩ කරනවා කියලා හිත හදා ගෙන ඉන්න...
biology සඳහා පින්තුර ප්‍රතිඵල
  • Biolgy - පාඩම් කරන්න තියන පුමානය ගොඩක් වැඩි නිසා කට පාඩම් කරන්න ගියොත් වැඩ අනා ගන්න තමයි වෙන්නෙ! clz එකේ හරි school එකේ හරි දැන් කරන පාඩම් වලට short notz ඒ කාලෙදිම හදන්න.short notz කියන්නේ notz පොඩි අකුරු වලින් ලියන එකට නෙමේ..... උදාහරනයක් : ඔයා ආහාර ජීරණ පද්ධතිය පාඩම් කරනවා නම් ඒකේ පැහැදිලි රූප සටහනක් (පාට කරන්න-එතකොට මතක හිටින ප්‍රමාණය වැඩියි) ඇදලා ඊතල ගහලා ,නම් කරන්නැතුව හිස් තියන්න.ඔයා පාඩම් කරන වෙලාවට එ් රූපෙ දිහා බලා ගෙන ඒ කොටස් ඒාගේ කෘත්‍ය, තියන එන්සයිම..... ඔක්කොම මතක් කරන්න. 
maths සඳහා පින්තුර ප්‍රතිඵල
  • Mathes -Theoryය තේරුම් අරන් ගොඩාක් ගනන් හදන්න.හැබැයි 1 වගේ ගණන් 100 ක් හදලා වැඩක් නෑ.යාළුවන්ගේ clz වල දෙන ගණනුත් හොයා ගෙන හදන්න.free periodz වල after school එහෙම set වෙලා වැඩ කරනව නම් හොඳයි. 
chimestry සඳහා පින්තුර ප්‍රතිඵල
  • Chemistry - පාඩම් කරන්න දේවල් තියනවා ගොඩක් අන්තිම පාඩම් වල.(කර්මාන්ත,පරිසරය,inorganic.........)short notz හදා ගන්න 1 ඇඟට ගුණයි!
physics සඳහා පින්තුර ප්‍රතිඵල
  • Physics- ගනන් හදන්න අතයවශ්‍ය සමීකරණ ටිකයි පොඩිTheory කෑලි ටිකයි දාලා short not 1ක් හදන්න.පුළුවන් තරම් practice කරනවා නම් හොඳයි.
 subject 3 ටම කරලා තියන පාඩම් වල past paper ප්‍රශ්න කරන්න... 
+++වැදගත් උනා නම් Comment එකක් දාලම යන්නකෝ ඈ...+++
Good Luck............!!
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: