Notepad වලින් වැඩ දාමු...

ආ කස්ටියටම ආයුබෝවන් ඈ....
ගොඩ දවසකින් පෝස්ටුවක් දැම්මෙත් නෑනේ...අද ඉස්කෝලෙ ගියෙත් නෑ...හෙට Exam........................... නෙ...ලිදේ වැටුනා වාගෙයි අෆ්ෆා..........කතාවනම් අැති නේද ඈ...
syberwave.blogspot.com

ඔන් අද ගෙනාව පොඩි නෝට් පෑඩ් සෙල්ලමක්.මේක අැත්තටම බයවෙන සීන් එකක්{එච්චරම නෑ හොදේ...}
හරි මුලින්ම නෝට් පෑඩ් එකේ මම පහල දාල තීන කෝඩ් එක ගහලා සේව් කොරල ' හිටන් ' Double Click කොරන්න තමා තීන්නේ...
set wshshell = wscript.CreateObject("wscript.shell")
wshshell.run "Notepad"
wscript.sleep 2000
wshshell.AppActivate "Notepad"
WshShell.SendKeys "@"
WScript.Sleep 500
WshShell.SendKeys "Ma"
WScript.Sleep 500
WshShell.SendKeys "li"
WScript.Sleep 500
WshShell.SendKeys "th"
WScript.Sleep 500
WshShell.SendKeys "..... "
WScript.Sleep 500
WshShell.SendKeys " "
WScript.Sleep 500
WshShell.SendKeys " Sy"
WScript.Sleep 500
WshShell.SendKeys "be"
WScript.Sleep 500
WshShell.SendKeys "r"
WScript.Sleep 500
WshShell.SendKeys "wa"
WScript.Sleep 500
WshShell.SendKeys "ve"
WScript.Sleep 500
WshShell.SendKeys "."
WScript.Sleep 500
WshShell.SendKeys "blog"
WScript.Sleep 500
WshShell.SendKeys "spo"
WScript.Sleep 500
WshShell.SendKeys "t"
WScript.Sleep 500
WshShell.SendKeys "."
WScript.Sleep 500
WshShell.SendKeys "co"
WScript.Sleep 500
WshShell.SendKeys "m"
WScript.Sleep 500
WshShell.SendKeys "...."

___________________

sybersyberwave.blogspot.com
+++Admin..Malith Nuwan+++

_______________-____
හෝව්.... හෝව්....Brake................................................ තව එකක්.මෙක සේව් කොරද්දි .vbs ගහන්න.( උ.දා-syberwave.vbs)
syberwave.blogspot.com
කොහොමද වැඩේ ගතිද? එහෙනම් ඕං මම විසි උනා...නිකන් අහක බලන් යන්නෙ නැතුව +++Comment+++ එකක් එහෙම කොටාලම යමු ඈ...බැරිම නම් +++Like+++ එකක් වත් දාමු...එහෙනම් ජයවේවා.+.+.+.+.+.+.+.
syberwave.blogspot.com
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: