Windows අපෙන් හන්ගපු Programmes...

ආ..... කොල්ලනේ කොහොමේයි...?අදත් පෝස්ටුවක් දාන්න කියලා හිටන් බ්ලොගිය පැත්තේ ආවා.කතා අැති කෙලින්ම වැඩේට බහිමුකෝ.............
windows programmes සඳහා පින්තුර ප්‍රතිඵල
ඔන්න අද මම කියල දෙන්නේ  Windows වල සැගවුනු Programs  හොයන හැට් .මෙක හරිම ලෙසියි. පොඩ් දෙයක් කොරන්න තියෙන්නේ.එහෙනම් බලමු මෙක කරන්නේ කොහොමදා කියලා...
windows programmes සඳහා පින්තුර ප්‍රතිඵල

මෙකෙ තියන Applications Run කරන්න මෙහෙම කරන්න.
Start >-- Run ගිහිල සමාන කිරිමට පස්සෙ තියන අකුරු ටික Copy Past කරන්න ඒ කරල "OK" Click කොරන්ට.....පොඩ්ඩක් හෝව්....සමහර ඒව "Windows Vista, 7 " වල වැඩ නෑ. XP වල ඔක්කොම වැඩ....................................ඕන් දැම්ම..... ගහලා බලමුකෝ.

1) Character Map =" charmap.exe"

2) Disk Cleanup = "cleanmgr.exe" 
3) Clipboard Viewer = "clipbrd.exe "
4) Dr Watson = "drwtsn32.exe" 
5) DirectX diagnosis = "dxdiag.exe "
6) Private character editor = "eudcedit.exe" 
7) IExpress Wizard = "iexpress.exe" 
8) Microsoft Synchronization Manager = "mobsync.exe'' 
9) Windows Media Player 5.1 = "mplay32.exe "
10) ODBC Data Source Administrator = "odbcad32.exe "
11) Object Packager =" packager.exe "
12) System Monitor =" perfmon.exe" 
13) Program Manager =" progman.exe "
14) Remote Access phone book = "rasphone.exe" 
15) Registry Editor =" regedt32.exe "
16) Network shared folder wizard =" shrpubw.exe "
17) File siganture verification tool = "sigverif.exe"

එහෙනම් මම කපුනා ඈ..(ඌයි)පල්ලහා පොඩි Video එකාක් තීනවා...+++වැඩේ ගති නම් Comment එකක් එහෙම දාලා ගියාට කමත් නෑ ආ.................+++



Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: