Adminගේ Birth day Party එක...

කස්ටිය මක්කයි සද්ද නැත්තේ...?මම නම් මේ දවස් වල පට්ට ආතල් එකේ ඉන්නවා ඕන්...එදා පාටි එකේ රුදාව තවම තියෙනව අෆ්ෆා....(මොකක්ද බන් ඒ,,,)ඒක් කියන්නම්කො....
parties සඳහා පින්තුර ප්‍රතිඵලparties සඳහා පින්තුර ප්‍රතිඵල


මම කවදාවත් මගේ සෙට් එක අමතක කොරන්නේ නැ කියලා දන්නවනේ ඉතින්...ආ එහෙනම් මම කියන්නම්කො...අද මම පෝස්ටුවත් එක්කම පොඩි සංග්‍රහයක් අපේ සෙට් එකට දෙන්න කියලා හිතුවා....ආ එහෙනම් කෑම හොදයිද කීලා බලන්නකො.....හෝව්.....හෝව් පොර කන්න එපා ඈ....
foods images සඳහා පින්තුර ප්‍රතිඵලfoods images සඳහා පින්තුර ප්‍රතිඵලfoods images සඳහා පින්තුර ප්‍රතිඵලfoods images සඳහා පින්තුර ප්‍රතිඵලfoods images සඳහා පින්තුර ප්‍රතිඵලfoods images සඳහා පින්තුර ප්‍රතිඵලfoods images සඳහා පින්තුර ප්‍රතිඵලfoods images සඳහා පින්තුර ප්‍රතිඵලfoods images සඳහා පින්තුර ප්‍රතිඵලfoods images සඳහා පින්තුර ප්‍රතිඵලfoods images සඳහා පින්තුර ප්‍රතිඵලfoods images සඳහා පින්තුර ප්‍රතිඵල
බඩ පිරුනාද....?(අපේ කවද්ද බං බඩ පිරුනේ....)එහෙනම් පොඩි අතුරුපසකුත් තියෙනවා..ඒකත් ශේප් එකේ කන්නකො...
desets images සඳහා පින්තුර ප්‍රතිඵලdesets images සඳහා පින්තුර ප්‍රතිඵලdesets images සඳහා පින්තුර ප්‍රතිඵලdrinks සඳහා පින්තුර ප්‍රතිඵල
හරි ඈ....එහෙනම් මම ගියා....කෑම ටික හොදයි නම් ශේප් එකේ Comment එකකුත් දාලාම යන්නකො...ආයෙත් පෝස්ට් එකකින් සෙට් වෙමු ඈ...
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: