ඉතින් හුග දවසකින් නේද......?ඊයේ Tour එකක් ගියා අම්පාරෙ.ඉතින් තාම අමාරුයි අෆ්ෆා.....අද ඉස්කෝලේ ගියෙත් නෑ ඉතින්....කාටත් හොරා බ්ලොග් එකට සෙට් උනා පෝස්ටුවක් දාන්න කීලා...
.ආ එදා පාටී එක කොහොමෙයි....?හරි හරි ඒවා වැඩක් නෑ....මම මෙහෙ ආව වැඩේ කොරලා පටස් ගාලා යන්නම් ඈ....නිදිමතයි අෆ්ෆා...හරි මම අද අපේ ගැන්සියට කියන්න හදන්නේ Software එහෙම බාගන්න නියම වෙබ් Site ටිකක් ගැන....මමත් මේවාගෙන් තමා වැඩ කරන්නේ...
- www.tjfree.com
- www.apphit.com
- www.softzonelk.com
- www.thoosje.com
- www.aluthsoft.com
- www.lktips.com
- www.syberwave.blogspot.com(it's mine)
ඉතින් හොදනම් කොමෙන්ට් එකක් එහෙම දාලා ගියාට කම් නෑ....
0 Comments:
Post a Comment