මගෙ බ්ලොග් එකේ මෙ දවස් වල පොඩි කුරුල්ලෙක් රවුම් ගහනවා....ඔබ එය දුටුවෙහිද සහුර්දයා.....(අපිටනම් වැඩක් නෑ ඉතින්.....)එකට කමක් නෑ ඒක තමා මේක....ඌට කියන්නේ Twitter කුරුල්ලා කියලා...(අපිනම් දන්නවා ඕන්...)ඕකව මීට කලින් දැකල ඇති ...

ඕක තමා Twitter Site එකේ ලාංඡනය ... Twitter කියන්නේ කවුරුත් දන්නවා වගේ Social Network එකක් ... හරි ඉතින් වැඩිය රෙදි හෝදන්නේ නැතුව අපි ටොපික් එකට බහිමුකෝ...මෙන්න මෙහෙමයි ඔය වද කාරයා ඔයාලගේ බ්ලොග් එකට දා ගන්නේ... Blogger >>> Layout >>> Html/Java Script ගිහිල්ලා මම පහලින් දීල තියෙන කෝඩ් එක දා ගන්න.. මාතෘකා දැම්මේ නැතුවට කමක් ලෑ .. හරිද ..

<script type="text/javascript" src="http://yourjavascript.com/9102723911/btsnts-tripleflap-2.js">
</script>
<script type="text/javascript">
var twitterAccount = "#";
var tweetThisText = " <data:blog.pageTitle/> : <data:blog.url/> ";
tripleflapInit();
</script>
ඔයාගේ Twitter එකවුන්ට් එකක් එහෙමත් ඇතිනේ .. අන්න ඒ Twitter එකවුන්ට් එකේ Username එක ඔය" # "ලකුණ තියෙන තැනට දාන්න ... හරි මම එහෙනම් Shut Down උනා ඈ...වැඩේ කරගෙන යන්ඩ අමාරු කෙනෙක් ඉන්නවානම් අත උස්සන්නකො(අහන්ඩ ඈ...)එහෙනම් ඔයාලත් Comment එකක් එහෙම දා ගෙනම Shut Down වෙන්න...සියල්ලන්ටම ජය වෙවා...!

0 Comments:
Post a Comment