දවස් ගානකට පස්සේ ඕන් ලිපියක් කොටන්න බ්ලොගියට සෙට් උනා....කස්ටියට මන් නැතුව පාලුද මන්දා..............(ඒවා ඉතින් හදේ තමා නේ)........හරි මෙහාට නම් හෝ ගාලා වහිනවා ඉතින්...

(සද්දේ තමා අවුල... වෙන එකක් දා ගන්න බැරි වේද අයියා....)සරි සරි සද්දේ කැලේ..අපි One Shot ම වැඩේට බහිමුකෝ...ඔන්න අද මන් ඔයාලට වැදගත් වෙන Android ඇප් එකක් අරගෙන ආවා.ඔයාලටත් මේ ප්‍රශ්නේ ඇතිනේ, ඔයාලගේ කෙල්ල හරි(අපිටනම් නෑ ඕන්...) යාලුවෙක් හරි ඔයාගේ Phone එක ගත්තහම අනිවා ඔයාගේ MSG බලනවා නේද?........ එහෙනම් මෙන්න නියම ඇප් එකක්. . .

ඔයාලත් බලන්නකෝ කොහොමද කියලා . .ලොව පුරා මිලියන පහකට අධික Android Users ලා භාවිතා කරන App එකක්. කොටින්ම කියනවනම් මෙකෙන් රහසිගතව MSG යවා ගන්න පුලුවන්.

එහෙනම් මම අදට කැපුනා ඈ... එහෙනම් මෙතනින් ගිහින් Download කරගන්නකො .
Comment එකකුත් දා ගෙනම පල්ලම් බැස්සානම් තමා ඇගට හොද....

0 Comments:
Post a Comment