මෙන්න බොලේ වැඩක්...

ආ ගුත් මෝනින් ඈ....අද මොකද කරන්නේ  .....?(ජිල් අතක් ගහමුද..?)ගහන ජිලක් පස්සේ ගහමු නැද්ද.....ආ.....
copy සඳහා පින්තුර ප්‍රතිඵලcopy සඳහා පින්තුර ප්‍රතිඵල
ඔයාලා කොම්පීටරෙන් File Copy කරද්දී සාමානයෙන් අර කොල පාට Line එකක්නේ පිරෙන්නේ...
copying සඳහා පින්තුර ප්‍රතිඵල
මොකද කියන්නේ අපි ඒක වෙනස් කරමුද...?හරි එහෙනම් අපි කොම්පීටරේ Modify කර්මුකෝ ඈ...කොරන්න තීන්නේ පොඩි වැඩක්...එහෙනම් බා ගන්නකො...
download සඳහා පින්තුර ප්‍රතිඵල
මම ගියා ඈ....වැඩ ගොඩායි අෆ්ෆා....(උබට වැඩ නැති උනේ කවදද බන්...)වැඩක් උනා නම් ශේප් එකේ Comment  එකකුත් දාලාම යන්ඩ ඈ...

Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: