Keylogger වලින් හැක් කරමු...

කස්ටියට අද Hacking කියන එක මම එපා කරවනවා ඈ....හරි වැඩිය රෙදි හෝදන්න ඕනේ නෑ අපි කෙලින්ම වැඩ පටන් ගමු...මෙක Practicle එකක් නෙවේ පොඩි සටහනක්...
hacker images සඳහා පින්තුර ප්‍රතිඵල

මොකද මෙක ඉතා විශාලයි...මුල ඉදලාම අල්ලා ගන්න ඕනේ...(ඕන් ඇල්ලුවා...)ඒක දැන් අත් ඇරලා මේක අහ ගන්නකෝ...හරි මම කියන්න ලෑස්ති වෙන්නේ Keylogger ගැන...කස්ටිය දන්නවද දන්නෙත් නෑ...මෙහෙමයි ... Keylogger කියන්නේ Software එකක්.
keylogger images සඳහා පින්තුර ප්‍රතිඵල
හරිද ඒකෙන් අපි කරන වැඩ Hackersලාට බලා ගන්න පුලුවන්. ඔයා Internet එකෙන් Download කරන File එකක්  මේ වගේ Keylogger එකක් ඔයාගේ PC එකට එන්න පුළුවන් .. Install වෙන්නේ Auto ... ඒ කියන්නේ ඒ File එකට කවුරු හරි කෙනෙක් Keylogger එකක් Bind කරලා තියෙන්න පුළුවන් .. එතකොට Keylogger එක ඔයාගේ Computer එකේ Install උනාම මෙන්න මේ වගේ දේවල් තමා වෙන්නේ.(සැ:යු: පපුවෙ අමාරු තියෙන අය කියවන්න එපා...)

  • ඔයා Computer එකේ Type කරන හැම අකුරක් වචනයක් ඉලක්කමක් පාසා Hackerට Email එකක් යනවා.
  • ඔයාගේ Computer එකේ විනාඩි ගානෙන් ගානට Screen Shots Hackerට Email මාර්ගෙන් යනවා.
  • ඔයා Internet එකේ කරන හැම වැඩක්ම Hackerට බලන්න පුළුවන් .
  • Computer එක on/off කරපු වේලාව බලාගන්න පුළුවන්.
  • Encrypt කරලා තියෙන Files වල Data Email මාර්ගෙන් Hackerට යවනවා.
  • ඔයා Printout එකක් ගත්තොත් එකේ SoftCopy එකක් Hackerට Email එකක් විදියට යනවා.


කොහොමද ආතල් එක....ඔය  තියෙන්නේ Keylogger වලින් වෙන  දේවල් වලින් ටිකක් විතරයි.මේවගේ Keylogger එකක් මගින් Hacker කෙනෙකුට ඔයාගේ Facebook , Email විතරක් නෙවෙයි Bank එකවුන්ට් පවා හැක් කරන්න පුළුවන්. ඔයා Bank එකවුන්ට් වගේ Use කරද්දී Virtual keyboard එකක් පාවිච්චි කරන එක ටිකක් හොදයි. තව මේවගෙන් බේරෙන්න Anti-Keylogger කියල software  තියෙනවා.හරි අපිට දැන් Keylogger ගැන පොඩි අදහසක් තියෙනවානෙ...හරි ඉතින් දැන් අපි වැඩ පටන් ගමුකෝ...
hacker images සඳහා පින්තුර ප්‍රතිඵල
හෝව්...හෝව්...ඊලග දවසේ ඈ...(හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටනේ...මාත් එක්කම ඉන්න මොකද මම කොයි වෙලේ පෝස්ටුව දායිද දන්නෑ...)එහෙනම් මම කැපුනා ඈ...Comment එක්කුත් දාගෙනම ගියානම් තමා හොද ...මම පවුනේ........................
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: