හැමෝගෙන්ම Like ගමු...

ආ කොල්ලනේ කොහොමෙයි ඉතින් අවුරුද්දත් ආවා ඉතින් ඕන්...මොනවා කොරන්නඩදැ ඉතින් "කාලය කැරකෙයි ලෝකෙ ගෙවී යයි...."නේද අෆ්ෆා...
fb like button imege සඳහා පින්තුර ප්‍රතිඵල
කෝ ඉතින් Syberwave  එකේ සද්දේ............හෝ........
(ඇති... ඇති... අෆ්ෆා....)ආ තව ඩින්ගෙන් කියන්න ආව දේත් අමතක වෙනවා...කෙලින්ම වැඩේට බයිමුකෝ........
කට්ටියම කැමතියිනේ Like ගන්න.ඉතින් මම දෙන්නම් Thick එකක්.
ඔයාලා දැකලා ඇති සමහර Blog වල උඩින්ම තියෙනවා Facebook Like Button එකක්.
fb like button imege සඳහා පින්තුර ප්‍රතිඵල
මුලින්ම යන්න ඔබ තුමන්ලාගේ/තුමියලාගේ Blog එකේ Design >>> Edit HTML වලට. ඒකෙ තියෙන Expand Widget Templete කියන  Check Box එක Tick කරන්න.දැන් ඕකෙ තියෙන <data:post.body/> කියන එක හොයාගන්න. ඒක හොයාගන්න ලේසිම ක්‍රමය තමයි Ctrl+F ගහලා යට එන Find Bar එකේ ඔය කෝඩ් එක Type කරන එක. ඔය කෝඩ් එක එතකොට Highlight වෙලා පෙනෙයි. හරියටම ඔය කෝඩ් එකට උඩින් මෙන්න මේ කෝඩ් එක Paste කරන්න. 

<b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<div style='float:left;margin:4px;'><iframe allowTransparency='true' expr:src='&quot;http://www.facebook.com/plugins/like.php?href=&quot; + data:post.url + &quot;&amp;layout=button_count&amp;show_faces=false&amp;width=100&amp;action=like&amp;font=arial&amp;colorscheme=light&quot;' frameborder='0' scrolling='no' style='border:none; overflow:hidden; width:450px; height:40px;'/></div>
</b:if> 


දැන් Template එක Save කරන්න. වැඩේ හරි. කැමතිනම් ඉතින් මගෙ Like Button එකත් ඔබලම යන්ඩකෝ....
www.syberwave.blogspot.com
Comment එකකුත් දාන්ඩ ඈ...මං පවුනේ....
commentbutton imege සඳහා පින්තුර ප්‍රතිඵල
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: