අලුත් විදියක Sliding Social Widget එකක් ...

ආ සහෝදරවරුනී මක්කයි දොඩන්නැත්තේ...?(අවාරෙනේ අයියා...)එකට කමක් නෑ...අදත් බ්ලොග් ගැනම පෝස්ටුවක් කොටන්නම් ඈ...අද මම කියලා දෙන්නම්  Sliding Social Widget එකක් බ්ලොගියට දාගන්න හැටි..එහෙනම් වැඩේට බහිමු ආ...
Sliding Social Widget animation සඳහා පින්තුර ප්‍රතිඵලSliding Social Widget animation සඳහා පින්තුර ප්‍රතිඵල

ඉස්සරලාම යන්ඩකෝ   Blogger  >>  Layout  >>  Add Widget  >>  HTML/JavaScript
හරිද..?දැන් මම පල්ලහා දාල තීන කෝඩ් එක Copy කරලා Paste  කරන්න.

<link rel="stylesheet" type="text/css" href="https://dl.dropboxusercontent.com/u/52839120/Widgets/syberwave-sliding-social-buttons.css"/>

3K+
Facebook

3K+
Twitter

3K+
Google+

3K+
Pinterest

3K+
RSS

දැන් ඉතින් කොරන්න චුට්ටන් වැඩක් තීනවා...# සලකුණ වෙනුවට ඔයාගේ Social Network එකේ URL එක දෙන්න. 3K+ වෙනුවට එයට අදාළ Social Network එකේ ඔයාගේ Fans ලා & Followers ලා ගාන දී ඔබේ widget එක save කරගන්න.අවුලක් තිබ්බොත් පටාස් ගාලා අහන්ඩෑ...මම ගියා බුදු සරණයි...Comment එකක් දාලම යමු ඈ...
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
Blogger Comment
Facebook Comment

1 Comments:

Unknown said...

Super...................................................................................+++++++++++++++++++++++++++++++++++