මොබිටෙල් අංකයකට සල්ලි නැතුව SMS එකක් යවමු...

මේ දවස්වල අපි නම් දුවන්නේ රිම් එකෙන් අෆ්ෆා...ඉතින් කස්ටිය ගොඩාක් හොයනවා Free SMS ගැන.මමත් හිතුව කොටන්න ඕන කියලා ඒ වගේ පෝස්ටුවක්...එහෙනම් කෙලින්ම රාජකාරියට බයිමුකෝ... එහෙනම් ඔන්න පටන්ගමු...
free sms images සඳහා පින්තුර ප්‍රතිඵල

හෝව්...හෝව්..............පොඩි දෙයක් කියන්න ඕනි මුලින්ම.
( මේ ක්‍රමේ වැඩ කරන්නේ මොබිටෙල් අංක වලට විතරයි.)

මුලින්ම ඔයාලගේ Gmail එකට Log වෙන්න ඊට පස්සේ  >>  Mail Settings  >>  Lab  >>  SMS (Text massaging) in chat, SMS in chat Gadget කියන විකල්ප දෙකම ටික් කරගන්න (Enable කරන්න).ඊට පස්සේ contact වලට ගිහින් මොබිටෙල් අංකය SMS Box එකට ඇතුළු කරගන්න.යවන්න ඕනි කෙනාගේ නම Contact Name කියන එකට දාලා Save කරගන්න.ඊට පස්සේ MSG Box එක ඇතුලේ Message දාලා Send කරන්න.කස්ටිය කැත නැතුව මේ Video එක බලලාම යන්ඩකො...



කචල් එකක් ගියොත් කියන්ඩකෝ...මම ගිය ඈ...ආ මතක් කරලා Comment එකක් දාලම යන්ඩ ඈ...
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

1 Comments:

Unknown said...

Meka godaak wadagath una bn...Thankzzzzzzzzzzzzz..///////////////////////////