උදේ පාන්දර කොම්පීතලේ ලගට ආවා ඕන්.....හැමෝටම ගුත් මෝනින් ආ....හරි """"""හචෝ...ස්..ස්.ස්.ස්ස්ස්........අම්මා හෙම්බිලිත්තාව...."""""
හරි ශේප් එකේ මොනව හරි දාලා යන්නම් ඈ....අපේ කොල්ලො කැමතියිනේ Password කඩන්න....(මම නම් නෑ ඕන්...)හරි කියන දෙයක් කියලා මම යන්නම්කෝ ඈ...ඉස්සරලාම කොම්පීතලේ Restart කොරන්ටකෝ...එකොරලා On වෙනකොට F8 ඔබන්න....දැන් පල්ලහා වගේ බොක්ස් එකක් එයි...ඒකෙ ඔය කොටු කරලා තීන එක Select කරන්න...
ඒකත් තේරුවාට පස්සේ එනවා මේ වගෙ පොඩි බඩ්ඩක්.....!!!!!තමන්ගෙ Account එකේ නම මතක තියා ගන්න ඈ....(අයේ කිව්වේ නෑ කියන්න එපා...)!!!!

ඊට පස්සේ A කියලා තියෙන තැනට ඔයාගේ Account එකේ නම ගහලා Password එකට 12345 දෙන්න....දැන් Enter කොරන්න...දැන් The Command Completed Successfully කියලා වැටෙයි...හරි දැන් වැඩේ ගොඩ ඕන්...Restart පාරක් දාල බලන්නකෝ....ආ තව එකක් අපි දුන්න Password එක පස්සේ Reset කර ගන්න පුලුවන් ඈ...දැනට මම ගියා ඈ....අවුලක් තිබ්බොත් පටාස් ගාලා අහන්නකො...ශේප් එකේ මොනවා හරි හලාගෙන යන්නකො...!!!+++~~~...Good Luck...~~~+++!!!

1 Comments:
මචං dan api password kadnna ona eka net user sky kyla sky issrahin 123 kyla ghuwoth ekada aluth password eka?? api aye log weddi gahanna one 123 kylada?
Post a Comment