අපේ කාලයේ Facebook අම්බලම...

ඉතින් කොහොමෙයි...?මම හිතුවා පොඩි වෙනසකටත් එක්ක පෝස්ටුවට පොඩි කොත්තු පාරක් දෙන්න ඕන කීලා...මම දෙන්න නම් යන්නේ Facebook මරුවන්ට පොඩි දෙයක් තමා...

ඒත් මේක පොඩ්ඩ්ඩ්ක් පට්ට්ට්ට්ට.....එහෙනම් පල්ලහා දාලා තියෙනවා...ශේප් එකේ බලන්නකො...!!!(((මෙය විනෝදය සදහා පමණයි...)))!!!







කොහොමද සෙට් එක...හරි මම දැන් ඔබලාගේ හිත පිරෙව්වා....දැන් මගෙ කොමෙන්ට්ස් පුරවන්න........................ආ මන් ගියා ඈ...ඈ...ඈ...ඈ...ඈ...ඈ...ඈ
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

0 Comments: