හායි...හූයි....ගුත් මෝනින් ඈ....ශා...අදනම් මාර සතුටු දවසක් ඕන්(අයි මයේ පුතේ...?)අනේ ඉතින් මම මගෙ සයිට් එක හදලා 6 Months යන්ඩත් කලින් Visitors 10000 පන්නලා ඕන්...
මමත් අද තමා දන්නේ...මේ දවස් වල කස්ටිය සෑහෙන ප්‍රමාණයක් එනවා...මේ වෙනකොට ලිපි 75 විතර කොටලා තියෙනවා...ඉස්සරහටත් මම පට්ට පෝස්ටු ටිකක් දාන්නම්කො ඈ...ඉතින් මම කීන්නේ හැම දාම මාත් එක්ක ඉන්න කියලා... කට්ටියටම තෑන්කු හොදේ...(ආ උබ තෑන්කු කියලා ශේප් වෙන්න නේද හදන්නේ...)අනේ නෑ...වෙනදා වගේම පොඩි Party එකක් පල්ලහා තියෙනවා...එහෙනම් පොර කන්නේ නැතුව කන්නකො...

කාලා ඉවරද...?එහෙනම් මොනව හරි බීලම Log Out වෙන්නකො...

හරි මයෙ පුතාලගෙ බඩ එහෙම පිරෙන්න ඇතිනේද...?එහෙනම් පල්ලහයින් අදහසක් එහෙම දාලා යන්නකො...ඕන් මම නම් Log Out උනා....හැමෝටම Good Luck ඈ...

0 Comments:
Post a Comment