අම්මේ ඉතින්....(අයි අෆ්ෆා...?)නෑ නෑ නිකන්...සැ...අදනම් මාර මහන්සියි අෆ්ෆා...අද දවසම පාඩම් කරන එක තමා වැඩේ...තව මාස කීයද...?

හරි හරි මේ පාර O/L ලියන කස්ටිය හොදට පාඩම් කොරන්ට ඈ...(මම වගේ...)හරි පාඩම් කරලා මහන්සි හින්දා පොස්ස්ටුවක් වත් දාන්න කියලා හිටන් කොම්පීතලේ දා ගත්තා ඕන්...හරි මම කෙලින්ම තොපික් එකට බහින්නම්කො...ඔයාලා ටොරෙන්ට් ගැන මොනවද දන්නේ...?(ඒක මටනම් වැඩක් නෑ...Hikizzz)මම මේ ටොරෙන්ට්වලින් බාන කස්ටියට පොඩි බඩ්ඩක් ගෙනාවා..ඒක තමා Cheat Engine එකක්...

ඔයාලා මේක Download කරගෙන කරගන්න.පල්ලහයින් හෙමීට බාගන්න...

පස්සේ ඔයලාට බාන්න ඕන File එක ටොරෙන්ට් එකෙන් Open කරගෙන Download වෙන්න දාන්න.පස්සේ Cheat Engine එක Open කරගෙන ඔයාලාට ඕන් විදියට Speed එක වැඩි කර ගන්න...එච්චරයි...

(තේරුනාද මන්දා...)හරි යන්න වෙලාවත් හරි.අවුලක් තිබ්බොත් අහන්නකො...එහෙනම් මම Log Out උනා ඈ...

0 Comments:
Post a Comment