හම්...කොහොමෙයි...?සෑහෙන දවසකින් නේද...?මේ දවස් වල ඉස්කෝලේ සෙමිනා හින්දා හෙල්ලෙන්න බෑ...(ඉතින් අපිට මොකො....)

හරි ආපු එකේ මොනවාහරි දීලා යන්නම්කො ඈ...අපේ කස්ටිය පවුනේ...අදකාලේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Android පොන් එකක් තිබ්බත් එකේ මෙමරිය අඩු නිසා පොන් එක ගොඩක් Slow. App එකක්වත් Install කරගන්න බැ. විශේෂෙන්ම Game එකක්වත් ගහගන්න බැ......

එකට පිලියමක් විදිහට මන් අද මේ App එක ඔයාලට දෙනවා.... මේකෙන් ඔයාගේ පොන් එකේ මෙමරිය වැඩිකරගන්න පුළුවන්..........ශේප් එකේ පල්ලහයින් බා ගන්නකො...

හරිද...?දැන් ඉතින් මෙතන බකන්නිලන් ඉන්නේ නැතුව ඕක Install කොරානම් තමා හොද...ආ මම ගියා ඈ...කස්ටියටම ජය වෙවා...

0 Comments:
Post a Comment