හායි ගයිස්...ඉතින් කෝමද...?සැහෙන දවසකින් නේද...අද පොඩි නිවාඩුව දැම්මා...දන්නවානේ ඉතින් අපිට අවුරුද්දකට නිවාඩු 300 ක් තීනවානේ...හරි දැන් කතාව ඇති ඈ...

අද සුපිරිම බාන්ඩයක් තමා දෙන්න හදන්නේ...නොමිලේ ඉන්ටනෙට්...පට්ට නේද...?අන්තර්ජාලයට පිවිසීමේදී ලොකු මුදලක් තමන්ගේ ISP හට ගෙවන්න වෙන බව හැමෝම දන්නවනේ . ඒ කොහොම වුනත් ඔය ලොකු ලොකු Downloads වලදී අම්බානක බෙල්ල කැපෙනවා වගේ තමා Data කැපෙන්නේ .ඉතින් මම අද කියල දෙනවා නොමිලේ අන්තර්ජාලයට පිවිස වැඩකටයුතු කරන විදිය .මේකේ වාසි මෙන්ම අවාසිත් තියෙනවා . දැන් හිතමුකෝ මේකෙන් ඔයා Internet යනවා කියල .මුලින්ම ඔයා ඔයාගේ Router එකෙන් හරි Dongel එකෙන් හරි යද්දී ඔයා එක Connect කරලා අයෙ අර Dongel එකේ Log වෙද්දී එන Mobile Partner වගේ අර සොෆ්ට් එක එනවා . එකෙන් Connect වෙන්න ඕනේ . නැත්නම් සල්ලි කැපෙනවා . අවාසිය තමා යම් තරමක් සුළුවෙන් ඔබේ Data යනවා . ඉතාමත් ස්වල්ප ප්රමාණයක් .
මෙහෙමයි.මේ Site එකේ SIGN වෙන්න..

ඊට පස්සේ මෙතනින් ගිහින් මේ Software එක බාගන්නකො .

ඊට පස්සේ එකට LOG වෙන්නකෝ . වැඩේ හරි . නොමිලේ අන්තර්ජාලයට පිවිසීම සාර්ථකයි .අවුලක් තිබ්බොත් අහන්න ඈ...අද ලිපිය කලින්ම ඉවර උනාට සොරි වෙන්න ඕන...මොකද මේ දවස්වල Exam නිසා වැඩ ගොඩ ගැහිලා...මම ගියා ජය වෙවා...!!!

2 Comments:
setting pahadiliwa penne na
ඔව් බන්, මොනවත් පැහැදිලි නෑ. window එකෙන් බාගයක්ම පෙන්නේ නැහැ.
Post a Comment