ඉතින් කොහොමෙයි කොල්ලනේ...?මට නම් හොදා.ඉක්කෝලෙත් නැති නිසා පුල් ආතල් එකේ ඉන්නවා.එදා මන් කිව්වනේ විශේෂ පෝස්ටුවක් දානවා කියලා.එහෙනම් අහ ගන්න.මේක මගෙ ජීවිත කතාව.බුලක් එහෙම නෙවේ කෙලින්ඩ යන්නේ ඈ.මේක අහලා ඔයාල මට මොනා කියයිද කියලා මන් දන්නැ.හරි හරි විස්තර කොලා ඇති.මන් කෙලින්ම මගේ ස්ටෝරියට බහින්නම්.මම මලිත් නුවන්.ගොඩක් අය මාව දන්නේ බුකියෙන් තමා...........
මම මේ පාර තමා O/L Exam එක ලිව්වේ.මම ඉන්නේ පොලොන්නරුවේ තියෙන සුන්දර ගම්මානයක් වන හීරටිය නම් ගම්මානයේ.ගම ගැන ගොඩාක් දේවල් තියෙනවා කියන්න.ඒවා පස්සේ කියන්නම්.මම ඉතින් එකේ ඉදලා ඉස්කෝලෙ ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා(හෝව්................)නවයේ පන්තියෙන් තමා IT විෂය තෝර ගත්තෙ.ඒ වෙද්දි මට Computer එකක් On-Off කර ගන්නවත් බැ.මම ඉතින් මාර ලැජ්ජාවේ හිටියේ.ඔහොම ඉන්නකොට මට පන්තියකුත් සෙට් උනා.ඒක තිබ්බේ ඉස්කෝලෙ.ඔයලා දන්නවද බකමූණ මහසෙන් එක? ඒක තමා මගෙ ඉස්කෝලෙ.ඔහොම ඉතින් දවස් දෙකයි පන්ති ගියේ.මට එපා උනා.ඇයි ඉතින් මට මුකුත් බෑනේ.Hukaazzzz.....
පසේ ඕක නවත්තලා මන් ගෙදර හිටියා.ඊට පස්සේ මන් කන් කෙදිරි ගාලා ගාලා ගාලා අප්පච්චිට කියලා ගත්ත කොම්පීටර් කට්ටක්.මෙක පාවිච්චි කරපු එකක්.දැනුත් ඒකෙන් තමා මේ සේරම වැඩ කොරන්නේ.දැනට මේකට අවුරුදු 3 ක් වෙනවා.දෙයියන්ගෙ පිහිටෙන් කිසි ලෙඩක් නැ.
Hard-80GB
RAM-1GB
VGA-128MB
ඔන්න ඕකයි මගෙ කොම් එකෙ විස්තරෙ.පස්සේ මන් කොහොම හරි අත පත ගාලා කොම් එකේ සේරම වැඩ ටික අල්ල ගත්තා.දැන් මට සේරම වැඩ පුලුවන්.තව කියන්න ගොඩාක් දේවල් තියෙනවා.දැන් වෙලාව නැ.පොඩි ගමනක් යන්න තියෙනවා.ඉස්සරහට කතාව තවත් සුන්දරයි.එහෙනම් කොල්ලනේ මන් කැපුනා ඈ......

0 Comments:
Post a Comment