අනුන්ගේ Web Pages Edit කරමු...

හ්ම්....එදා පෝස්ටුවෙ ඉතිරි ටික පස්සේ දාන්නම් ඈ.අද කියන්න යන්නේ වෙනස් වැඩක් ගැන.එහනම් අහ ගන්නකො.අද මන් කියල දෙන්න යන්නේ අනුන්ගේ Web Page එකක් Edit කරන විදිය.පොඩි දෙයක් කරන්න තියෙන්නේ.අපි ඉන්න වෙබ් පිටුව අපිට ඕන විදියට වෙනස් කරල බල්ලන්න පුලුවන් එත් Save කරන්නම් බෑ .කරන්න තියෙන්නෙ නම් සිම්පල් සීන් එකෙක විතරයි........ 
web සඳහා පින්තුර ප්‍රතිඵල


මේකයි කරන්න තියෙන්නේ... මෙන්න මේ කෝඩ් එක ඔයලගේ Address Bar එකේ ගහලා Go හෙවත් Enter දෙන්න එච්චරයි.. 

javascript: document.body.contentEditable = 'true'; document.designMode = 'on'; void 0

හරි නේද බ්‍රෝ...?Hikzzzzzzzz...............එහෙනම් අවුලක් තිබ්බොත් අහන්න ඈ...මන් කැපුනෝ
Share on Google Plus

About Unknown

ඉතින් කොහොමද යාලුවනේ...මම මේ පාර O/L ලියන කොල්ලෙක්.ඉතින් මම හිතනවා ඔයාලට උවමනා දේ Syberwave එකෙන් ගන්න ඇති කියලා.එහෙනම් වැදගත් උනා නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න.තව ඔයාලගේ අදහස් එහෙම පල්ලහායින් Comment එකක් විදියට දාලා යන්න.කට්ටියටම ජය වේවා...!!! "
    Blogger Comment
    Facebook Comment

1 Comments:

Anonymous said...

luckyclub.live casino site - luckyclub.live
Lucky Club luckyclub.live - Slots & Casinos